IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි

සුජිත් හේවාජුලිගේ
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය. එසේම ඇතැම් ඖෂධ සමාගම්වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය. පැපුරෝන් එන්නත මීට පෙර තිබුණේ රුපියල් 70,000කට වුවද මේ වනවිට එය මිලට ගන්නේ රුපියල් 370ට බව ද ඔහු කීවේය.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන් එන්නත මිලට ගත්තේ රුපියල් 120,000කට බවත් එය දැන් මිලට ගන්නේ රුපියල් 31,000කට බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ඒ එක ටෙන්ඩරයකින්  ඉතිරි කළ මුදල රුපියල් කෝටි විස්සක් බවද ඔහු සඳහන් කළේය.
සෙපියුරොක්සින් ප්‍රතිජීවක ඖෂධය මුලින් ගත්තේ රුපියල් 570ට වුවද දැන් ගන්නේ රුපියල් 70ට බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ එක ටෙන්ඩරයෙන් කෝටි අනූවක් ඉතිරි කරගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

දේශබන්දුට ඇප
2025 අප්‍රේල් මස 14 50 0

වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්


කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා
2025 අප්‍රේල් මස 14 48 0

කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප


බන්ධනාගාර රුඳවියන් ෂිෆ්ටි එකට නිදා ගනිති
2025 අප්‍රේල් මස 14 62 0

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්


ජාතික රෝහල් හදිසි අනතුරු ඒකකයේ විකිරණ යන්ත්‍ර දෙකම අක්‍රීයයි
2025 අප්‍රේල් මස 14 19 0

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත


සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති
2025 අප්‍රේල් මස 14 47 0

පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.


ඇමති - නියෝජ්‍ය ඇමති විස්සක් තෙල් එපා කියති - මැතිසභා ලේකම්ට ලියුමක්
2025 අප්‍රේල් මස 14 34 0

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 168 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 230 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 396 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site