ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ජපානයේ මීජි ආරාමයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් පසු ජනපති එහි ආගමික චාරිත්‍රයක් ද ඉෂ්ට කළේය.
දුනු ශිල්ප දැක්මක් නැරඹීය.
ඔබාමා දකුණු කොරියාව, මැලේසියාව හා පිලිපීනයේ සංචාරය කිරීමට නියමිතය.