නයිගර් රාජ්‍යයේ අල්කයිඩා ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රාණඇපයේ සිටි ප‍්‍රංශ ජාතිකයන් තිදෙනකුට දෙවසරකට පසු පෙරේදා (29) නිදහස හිමිවිය.
එම තිදෙනා, ඊයේ යළි ප‍්‍රංශය බලා ගිය බව ද වාර්තා විය. තම වැසියන් මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් ස්තුති කර ඇති බව ද පැවැසෙයි.
ප‍්‍රාණ ඇපයට ලක් වූ එම පිරිස අරීවා න්‍යෂ්ටික සමාගමේ සේවකයෝය.
|
නිදහස ලැබූ ප‍්‍රංශ ජාතිකයෝ දෙදෙනෙක් |

