කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීමට චින පර්යේෂකයන්
සයුරෙන් එතෙර
චීනයේ ගල් අගුරු පතලක වහලයක් කඩා වැටී 21ක් මරුට
චීනයේ ගල අඟුරු පතලක වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් 21 දෙනකු පමණ මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කුනුන්ව කැනඩාව පිළිගනී
පවුලේ තාඩන පීඩන ඉවසා ගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සරණාගතභාවය හිමි වීමෙන් පසු ටොරොන්ටෝ ජා
ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි
පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි
කියුබාවේ බස් රථයක් අනතුරට ලක්වී අටදෙනෙක් මියයති
කියුබාවේ නැගෙනහිර පළාතේදී සිදුවූ බස් අථ අනතුරකින් අටදෙනකු මියගොස් 31ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යුරෝ මුදල් ඒකකයේ වර්ධනයක්
මාස හතරකට පසු යුරෝ මුදල් ඒකකය අද (11) සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය.
දැඩි හිමපතනයෙන් ජර්මනියේත් ස්වීඩනයෙත් පාසල් වැසේ
ජර්මනිය සහ ස්වීඩනය යන රටවලට අද (11) දිනයේ ඇතිවූ දැඩි හිමපතනය හේතුවෙන් දුම්රිය ධාවනය නවතා දැමූ බවත් පාසල් වසා දමා ඇත
ලෝක සාගර ජලයේ උණුසුම ඉහළට
මිහිතලය උණුසුම් වීමේ සංසිද්ධිය නිසා ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ලොව ධනවත්ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි
ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ මැක්කෙන්සී ගෙන් වෙන්වී විසි පස් වසරක විවහා ජීවිතයට සමු දීමට තීරණය කර
දකුණු අප්‍රිකාවෙන් කිලෝ 116ක රයිනෝ අං තොගයක් අල්ලයි
නීතිවිරෝධීව රටින් පිටතට ගෙනයෑමට සැලසුම් කර තිබූ රයිනෝ අං කිලෝග්‍රෑම් 116ක් අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බල
සුඩානයේ ගැටුම්වලින් තිදෙනෙක් මරුට
සූඩානයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මන්දාකිණියක ගුප්ත සංඥා දුරේක්ෂයක සටහන් වේ
සෞරග්‍රහ මණ්ඩලයට ඉතා දුරින් පිහිටි මන්දාකිණියකින් විහිදුන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැය
නිකොලොස් මදුරෝ ජනාධිපති ධූරයේ දිවුරුම දෙයි
වෙනිසුවේලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 6ක් මරුට
යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබලුන් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා
නේපාලයේ මවක් සහ පුතුන් දෙදෙනකු කුඩා නිවසක් තුළ මියයයි
නේපාලයේ බජුරා දිස්ත්‍රික්කයේ කුඩා නිවසක් තුළ කාන්තාවක් හා ඇගේ පුතුන් දෙදෙනා මියගොස් සිටියදී හමුවී ඇතැයි විදෙස්
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බංගලාදේශයේ සංචාරයක
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා සංචාරයක් සඳහා අද බංගලාදේශයට පැමිණියේය.
සෞදි තරුණියකට සරණාගතභාවය හිමිවෙයි
තම පවුලේ සාමාජිකයන්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නීත්
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් සිව්දෙනක් මරුට : 620 කට තුවාල
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි සිදුවූ දුම්රිය අනතුරකින් සිව්දෙනකු මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වා
චීනයේ පාසලකට එල්ල වූ ප්රහාරකින් දරුවෝ 20කට තුවාල
චීනයේ බීජිං නුවර ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට ඇතුළු වූ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් 20දෙනකුට පමණ තුවා
ඕස්ට්‍රේලියාවේ මත්ස්‍යයෝ මිලියන ගණනින් මිය යති
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංගාවල විශාල මත්ස්‍යයන් මිලියන ගණනක් මිය ගොස් ඇති බව එරට බලධාරීහු
සෞදි තරුණිය බැංකොක් ගුවන් තොටෙන් පිටව යයි
තම පවුලේ උදවියගෙන් පලා ආ 18 හැවිරිදි සෞදි කාන්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයේ රැකවරණය යටතේ බැංකොක් ගුවන
ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි
ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම පෙබරවාරි 1 වැනි දා
ප්‍රංශ රජය විරෝධතාකරුවන්ට දඩුවම් දීමට නීති සම්පාදනය කරයි
ප්‍රංශ රජයට එරෙහි විරෝධතාවල නිරතවන්නන්ට දඩුවම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ප්‍රංශ අගමැති එඩොවඩ් ෆිලිප්
උතුරු කොරියා නායකයා හදිසි චීන සංචාරයක
උතුරු කොරියානු නායක කිම් ජො-උන් මහතා හදිසි සංචාරයක් සඳහා චීනයට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ හිම පතනයෙන් 7ක් මියයයි
පසුගිය සති අන්තය පුරා ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ අධික හිම පතනය හේතුවෙන් හත්දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව
පෝලන්තයේ ගෘහස්ථ ක්රීඩාගාර 13ක් වසා දැමීමට එරට රජය පියවර ගනී
පෝලන්තයේ උතුරුදිග කොස්සාලින් නගරයේ ගෘහස්ථ ක්‍රීඩා කාමරයක සිදුවූ ගිනි ගැනීමකින් දැරියන් පස් දෙනකු මිය යෑමෙන් පස
ඩිමොක්රටික් පක්ෂය නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට යයි
නැවතී තිබෙන රජයේ ඇතැම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩිමොක්රටික් පක්ෂය එළැඹෙන සතියේදී නව පනත් කෙටුම්පතක්
ඉරානයේ භූමි කම්පාවකින් 75 කට තුවාල
බටහිර ඉරානයට බලපෑ භූමි කම්පාවකින් පුද්ගලයන් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි. රික්ට (ර්) පරිමාණ 5.9 ක ප්‍රබලත්
ෂෙයික් හසීනා තෙවැනි වරටත් බංගලි අගමැති ධූරයේ දිව්රුම් දෙයි
අවාමි ලීගයේ සභාපති ෂෙයික් හසිනා මහත්මිය තෙවැනි වරටත් බංගලාදේශ අගමැති ධූරයේ දිවුරුම් දුන්නාය.
මලයාසියානු රජ පවුල රැස්වෙයි
මැලේසියාවේ 5 වැනි මුහම්මද් රජුගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීමත් සමඟ රජ පවුලේ සාමාජිකයන් අතරින් නව රජෙකු තෝරා ගැනීමට සා

