කොරියානු ව්‍යාපාර නගාසිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් හමුවීමට නියමිතය.
එහිදී අන්තර් කොරියානු සමඟිය වෙනුවෙන් සහ කොරියාවේ දියුණුව වෙනුවෙන් උදව් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් සඳහා ද අත්සන් තැබෙනු ඇත.
දකුණු කොරියානුව සහ උතුරු කොරියාව අතර ඒකාබද්ධ ආර්ථික ව්‍යාපෘති ඇතිකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම මෙම හමුවීමේ අරමුණ වේ.
(63226)

