මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්නැයි සෞදි අරාබියේ සල්මාන් රජු අද (15)
සයුරෙන් එතෙර
ක්ෂණික ගංවතුරකින් ප්‍රංශයේ නිරිතදිග අවුඩේ පළාතේ 13ක් මරුට
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ක්ෂණික ගංවතුරකින් ප්‍රංශයේ නිරිතදිග අවුඩේ පළාතේ 13දෙනකු මියගොස් ඇ
ජර්මනියේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී දරුවන් තිදෙනෙකු මරුට
ජර්මනියේ මධ්‍යම හෙසේ පළාතේ එළිමහනක සිටි පිරිසක් වෙතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙ
තුර්කියේදී ලොරි රථයක් අනතුරට ලක්වී 15ක් මරුට
තුර්කියේ බටහිර ඉස්මිර් පළාතේ සරණාගතයින් පිරිසක් රැගත් ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවන් ඇතුළු 15 දෙනකු මිය
සිරගත කළ රුසියා විපක්ෂ නායකයාට නිදහස
නීතිවිරෝධී උද්ඝෝෂණයක නිරත වු බව කියන සිරගත කළ රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර ඇතැයි එරට විදෙස් මා
සුමාත්‍රාවේ නායයාමෙන් 21 ක් මරුට
දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසීයාවට අයත් සුමාත්‍රා දූපතේ 21 දෙනෙකු මියගොස් 10
ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටේ
මාස දහයකට පසු පළමු වරට ඉන්දියාවේ ඩීසල් පරිභෝජනය පහත වැටී ඇතැයි එරට රජයේ දත්ත සඳහන් කරයි.
උගන්ඩාවේ නායයෑමකින් 31ක් මරුට
උගන්ඩාවේ නැගෙනහිර බුකලාසි නගරයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් 31දෙනකු මියගොස් ඇත.නිවාස බොහොමයක් විනාශ වී ඇති අතර කඩ ව
කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට සුදානම් යැයි දකුණු කොරියා ජනපති කියයි
සියලු න්‍යෂ්ටික අවි, උපකරණ සහ වැඩබිම් ඉවත් කරමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ලක් කිරීමට
ස්පාඤ්ඤයේ ගංවතුරෙන් 8ක් මරුට
ස්පාඤ්ඤයේ දූපතක් වන මැජෝර්කාහි හදිසියේ හටගත් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 7 ක් මරුට
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි දුම්රිය අනතුරකින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
කිම්-ට්‍රම්ප් අතර දෙවැනි හමුව නොවැම්බරයේ
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ තමන් අතර දෙවැනි හමුව නොවැම්බර් මස පැවැත්වෙන කොංග්රස් මැතිවරණයෙන් පසුව සිද
ඇමෙරිකාවේ ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා,ඇලබාමා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට කාලගුණ අංශ දැන
ආර්ථික විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා ආර්ථිකවේදීන් දෙදෙනකුට
මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබල් ත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකු අතර බෙ
ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් කඩා වැටේ
ඉන්දීය රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් අද (9) තවදුරටත් අවප්‍රමාණය විය.
පාකිස්තාන මුදල් ඒකකයේ අගය සියයට 7කින් පහළට
පාකිස්තාන මහ බැංකුව එරට රුපියලේ අගය අවප්‍රමාණය කිරීමට තීරණය කිරීමත් සමඟ එම මුදල් ඒකකයේ අගය අද (9) සියයට 7කින් පහළ වැ
නිකී හේලි ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැය
උතුරු කොරියානු ජනපතිගෙන් පාප්තුමාට ආරාධනයක්
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට සංචාරයක නිරත වන ලෙස අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්තුමාගෙන් ඉල්ල
නිව්යෝර්ක් හි පිරිසක් වෙත මෝටර් රථ දෙකක් කඩා වැදීමෙන් 22ක් මරුට
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ස්චොහාරි නගරයේ කාර්යබහුල හතර මංහන්දියක සිටි පිරිසක් වෙතට මෝටර් රථ දෙකක් කඩා වැදීමෙන්
හයිටියේ භූ කම්පනයකින් 11ක් මිය යති
හයිට් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ භූමි කම්පාවක් හේතුවෙන් 11දෙනකු මියගොස් 110ක් පමණ තුවාල ලබා ඇත. ඇමරිකානු භූ විද
ඉන්ධන ප්‍රවාහන රථ අනතුරින් 50ක් මරුට
කොංගෝ සමූහාණ්ඩුවේ මධ්‍යම පළාතේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක්වීමෙන් 50ක් මියගොස් 100ක් පමන බරපතල ලෙස තුවාල ලබා ඇත
'සෙල්ෆි' ගැනීමෙන් වසර 6 ක් තුළ 259 ක් මරුට
පසුගිය වසර හයක කාලය තුළ ලොව පුරා පුද්ගලයින් 259දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළ
අබ්දුල්ලා යමීන්ට මැතිවරණයට කලින් ඩොලර් මිලියන 1.5ක් ලැබිලා
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ට නීතිවිරෝධි ආකාරයෙන් එක්සත් ජනපද ඩොලර් මිලි
ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්න - ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්
පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ.
හයබූසා 2 යානයෙන් රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබස්වයි
රයුගු ඇස්ටරොයිඩය වෙත තවත් උපකරණයක් ගොඩබැස්වීමට ජපාන අභ්‍යාවකාශ කාර්යංශය සමත් වී ඇත.
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට
2018 වර්ෂයේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, එන්සයිම සම්බන්දව පර්යේෂණයක් සිදුකළ විද්‍යාඥයින් තිදෙනකුට හිමිව තිබේ.
ෆේස්බුක් හරහා ලිංගික වෙළඳාම් - ටෙක්සාස් කතකගෙන් නඩු
ෆේස්බුක් සමාජ ජාලය හරහා ලිංගික වෙළෙඳාම සිදුවන බවට එම සමාගම දැනුම්වත් යැයි චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ට
සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සරණාගත නෞකාවක් අනතුරට පත් වීමෙන් 34 ක් මරුට
මධ්‍යධරණී මුහුදේ බටහිර ප්‍රදේශයේ දී සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට පත්වීමෙන් 34 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ

