පාකිස්ථානයේ හිටපු නීති සම්පාදකයෙකු වන සිඩ් අලි රාසා අබිඩි මහතා නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්
සයුරෙන් එතෙර
වියට්නාම ජාතිකයන් 152 දෙනෙකු අතුරුදන්
සංචාරක වීසා බලපත්‍ර මත එරටට පැමිණි වියට්නාම ජාතිකයන් 152 දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව තායිවාන බලධාරීහු පවසති.
ට්‍රම්ප්-මෙලානියා ඉරාකයේ සංචාරයක
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සංචාරයක නිරත ව
ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය කල් දමයි
අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය මාස කිහිපයකට කල් දැමීමට සිදු වූ බව ඇෆ්ගනිස්ථා
පියවරුන් අහිමි දියණියන්ට නත්තල් දා මංගල සීනු
පියවරුන් අහිමි දියණියන් විශාල පිරිසක් විවාහ කරදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ට්‍රම්ප් ගෙනා විසා ප්‍රතිපත්තියට එරෙහිව විශ්ව විද්‍යාල 65ක් අධිකරණයට
ලෝ ප්‍රකට හාවඞ් සහ එම්.අයි.ටී ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 65ක් ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන්ට බල
‘‘ගැටුම් අවසන් කර සංහිඳියාව ස්ථාපිත කළ යුතුයි‘‘
වෙනස්කම් සහ විවිධත්වය අනතුරක් ලෙස නොදැක පොහොසත්කමේ මූලාශ්‍රයක් ලෙස දැකීමට ජනතාව උත්සුක විය යුතු බවත් ලොව තැන තැ
තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152ක් අතුරුදන්
සංචාරක වීසා මගින් පසුගිය සතියේ තායිවානයට ඇතුළු වූ වියට්නාම ජාතිකයන් 152දෙනකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති.
රුසියාවෙන් යුක්රේනයට තවත් සම්බාධක
යුක්රේනය සම්බන්ධයෙන් පනවා තිබූ ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට රුසියාව තීරණය කර ඇත. ඒ අනුව පුද්ගලයන් 250 කට
චීනයේ රසායනික බලාගාරයක පිපිරීමකින් 3ක් මරුට - 6කට බරපතලයි
චීනයේ වයඹ දිග ෂිංජියෑංහි රසායනික බලාගාරයක පිපිරුමකින් තිදෙනකු මියගොස් හයදෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි චීන මා
හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක් මරුට
හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස
ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන්
ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ
සත් හැවිරිදි ‘ස්චිලර්‘ ඕස්ට්‍රේලියානු පිලේ නායකත්වයට
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකත්වයට සත් හ
පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් අද (24) වසර හතක සිර දඬුවමක් නියම
ලොව උසම ප්ලාස්ටික් නත්තල් ගස මෙක්සිකෝවෙන්
ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් ලොව උසම නත්තල් ගස මෙක්සිකෝව විසින් නිර්මාණය නිර්මාණය කරනු ලැබ තිබේ.
කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් මරුට
කොළොම්බියාවේ ගරිල්ලා සටන් නායකයෙක් ඝාතනයට ලක් වී ඇතැයි එරට ජනාධිපති අයිවන් ඩුකේ මහතා පවසයි.
නේපාලයේ බස් අනතුරකින් 23 දෙනෙකු මරුට
බටහිර නේපාලයේ සිදුවූ බස් රථ අනතුරකින් 23 දෙනෙකු මියගොස් ඇතැයි එරට පොලිසිය පවසයි.
‘ට්‍රම්ප් පරිපාලනයේ’ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්’
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාව හරහා නීතිවිරෝධීව ඇමෙරිකාවට පැමිණෙන කිසිදු සංක්‍රමණියකුට රැකවර
අසාන්ජේට නිදහසේ ඉන්න දෙන්න’යි ඉල්ලීමක්
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේට අත්අඩංගුවට ගැනීමේ හෝ උදර්පණය කිරීමේ බියකින් හා සැකයකින් තොරව
පුටින් යළි විවාහ වීම ප්‍රතික්ෂේප නොකරයි
ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි
ඩ්‍රෝනයක් නිසා කැළඹූණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කරයි
ඩ්‍රෝන යානාවක් සැරිසැරීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කර තිබේ.
ට්‍රම්ප් - පුටින් ඍජු සාකච්ඡා පැවැත්වීමට සූදානම්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්ම
චෙක් ජනරජයේ පතලක පිපිරුමකින් 13 ක් මරුට
චෙක් ජනරජයේ ගල් අඟුරු පතලක ඇති වු පිපිරිමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි
ඇමෙරිකා එක්සත් ජාතික ජනපදයේ ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැට්ස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සුඩානයේ විරෝධතා වලින් දෙදෙනෙක් මරුට
සුඩානයේ නැගෙනහිර අල්-ක්වෙඩාරිෆ් නගරයේ ජීවන වියදම ඉහල යෑමට එරෙහිව සිදුකළ විරෝධතා වලින් පුද්ගලයන් දෙදෙනකු මියයෑම
රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක්
රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය
ජපානය තල්මසුන් දඩයම් කිරීමට නැවත සැරසෙයි
වාණිජ වශයෙන් තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය අගමැති විවේචනය කළ මාධ්‍යවේදියකු රිමාන්ඩ්
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කළ මාධ්‍යවේදියකු වසරක කාලයකට අත්
ටොබ්ලරෝන් චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීමට විරෝධයක්
‘ලෝ ප්‍රකට’ චොක්ලට් වර්ගයක් වන ‘ටොබ්ලරෝන්’ චොක්ලට් සඳහා ‘හලාල්’ සහතිකය දීම හේතුවෙන් ‘යුරෝපයේ අන්ත දක්ෂිණාංශික
අන්තර් ජාතික සංක්‍රමණ සඳහා ගෝලීය සැලසුමක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අන්තර් ජාතික සංක්‍රමණ සඳහා ගෝලීය සැලසුමක් සම්මත කර ඇත.

