නීතිවිරෝධී ලෙස ඇත්දළ රඳවා තබාගෙන සිටි ‘ඇත්දළ රැජින’ නැමැති චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකට 15 වසරක සිරදඬුවමක් නිය
සයුරෙන් එතෙර
කැනඩාවේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ දරුවන් 7ක් මරුට
කැනඩාවේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ දරුවන් හත් දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුප්‍රසිද්ධ මෝස්තරකරුවකු වන කාල් ලැගර්ෆීල්ඩ් සමුගනී
පැරිසිය ලෝකයේ විලාසිතා අගනුවර කළ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණකරුවකු වන කාල් ලැගර්ෆීල්ඩ් මහතා පැරිසියේ රෝහලක ප්
බර්නී සැන්ඩර්ස් 2020 ඇමෙරිකාවේ ජනපතිවරණයට
ඇමෙරිකාවේ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නැවතත් තරග කරන බව පවසයි.
පකිස්තාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්
දශක ගණනාවකට පසු කාශ්මීරයේ දී ඉන්දීය හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට ඉන්දියාවට
සල්මාන් කුමරු අද ඉන්දියාවට
සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පකිස්තාන සංචාරය නිමකර දෙදින නිල සංචාරයක් සඳහා අද (19) ඉන්දියාවට පැමිණි
ඉන්දීය හමුදා නිලධාරියකුගෙන් පකිස්තාන බුද්ධි අංශයට චෝදනාවක්
ඉකුත් සතියේ දී ආරක්ෂක රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රධාන බුද්ධි අංශය වන අයි.එස්.අයි සම්බන්ධ යැයි මතභ
ඊශ්‍රායලය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුමට සැරසේ
ඊශ්‍රායලය මේ සතියේ සිය ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඊශ්‍රායල ගුවන්යානා කර්මාන්ත සහ තාක
නියාමනයට විවෘත යැයි ෆේස්බුක් සමාගම කියයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව ‘අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත්’ පිළිබ
ඉන්දීය ගුවන් හමුදා පුහුණු සැසියක වූ අනතුරකින් නියමුවෙක් මරුට
ඉන්දියාවේ උතුරු බැංගලූරු ප්‍රදේශයේ ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනය වෙනුවෙන් පැවති පුහුණු සැසියකදී ජෙට් යානා දෙකක්
කයිරෝ නුවර පිපිරීමකින් පොලිසියේ දෙදෙනෙක් මරුට
ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් තායි සිසුවකු ඇතුළු සිවිල් වැසියන් ත
ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගොලියාවේ කේඑෆ්සී අවන්හල් වසයි
ආහාර විෂවීමක් හේතුවෙන් මොන්ගෝලියාවේ කේඑෆ්සී අවන්හල් සියල්ල වසාදැමීමට නියෝග කර ඇතැයි වාර්තා වේ.
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 24 ක් මරුට
ජිහාඩ් කැරලිකරුවන් විසින් පාලනය කරන සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිදුවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් දරුවන් සිව් දෙනෙ
ට්‍රම්ප්ට එරෙහිව ප්‍රාන්ත 16 ක් නඩු මඟට
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත් කිරිමට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත 16 ක් අධ
මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග
මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් මහතා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරට බලධා
ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසක - මන්මෝහන් සිං
ඉන්දියාවේ තරුණ ප්‍රජාව අර්බුද රැසකට මුහුණ දී ඇතැයි තරුණයන්ගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි එරට හිටපු අග්‍රාමාත්‍ය
බ්‍රිතාන්‍යය ‘ෆේස්බුක්’ පාලනයට සැරසෙයි
බ්‍රිතාන්‍යය තුළ ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍ය නියාමනය කිරිමට දැඩි නීතිරිති හා රෙගුලාසි පැනවිය යුතු බව බ්‍රිතාන්‍ය පා
සෞදිය පකිස්තානය සමඟ ඩොලර් බිලියන 20 ක ගිවිසුමක්
පකිස්තානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය සහ පකිස්තානයට අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක ආය
කාශ්මීරයේ ගැටුමකින් සෙබළු 4ක් - ත්‍රස්වාදීහු 2ක් මරුට
ජම්මු කාශ්මීරයේ පුල්වාම ප්‍රදේශයේදී අද(18) හමුදාභටයන් සහ ත්රස්තවාදීන් අතර වූ වෙඩි තැබීමකින් මේජර්වරයකු ඇතුළු හ
ඕමානය ඩ්‍රෝන යැවීම තහනම් කරයි
ඕමානය තුළ ඩ්‍රෝන යානා යැවීම නිල වශයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි ඔටුන්න හිමි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට යයි
සිය පාකිස්තාන සංචාරය අතරතුරදී සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් හමු ව
ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්නයි ජපානයෙන් ඉල්ලීමක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීම
රැජිනිකාන්ත් මහමැතිවරණ සටනින් ඉවත් වෙයි
සුප්‍රකට කොලිවුඩ් නළු රැජිනිකාන්ත් මහතා ඉන්දීය මහමැතිවරණයට තරග නොකරන බවත් කිසිදු පක්ෂයකට සහයෝගය නොදක්වන බවත් අ
බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට
බංගලාදේශයේ චිතගොං වරාය ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැය
හෙදර් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකාවේ තානාපති ධූරය ඉල්ලා අස්කරගනී
එක්සත් ජාතීන්ගේ ඇමෙරිකාවේ තානාපති ධූරය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව හෙදර් නෝර්ට් මහත්මිය විසින් ඉල්ලා අස්කරනු ලැ
සිම්බාබ්වේහි රන් ආකරයක සිරවූ පතල්කරුවන් 9 ක් බේරා ගනිති
වේල්ලක් බිඳීයෑම හේතුවෙන් වතුරෙන් යටවූ රන් ආකරයක සිරවූ පතල්කරුවන් නවදෙනකු බේරාගත් බව සිම්බාබ්වේ රජය පවසයි.
ආධාර රැගෙන ආ ගුවන් යානා කොලොම්බියානු දේශසීමාවට
වෙනිසියුලාවට මානුෂීය ආධාර රැගෙන එන එක්සත් ජනපද හමුදා ගුවන් යානා කොලොම්බායානු දේශසීමාවේ ඇති කොකූටා නගරයට පැමිණ
නයිජීරියානු මහමැතිවරණය - ජනාධිපතිවරණය කල්යයි
අද(16) පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියාවේ මහමැතිවරණය හා ජනාධිපතිවරණය සතියකින් කල්දමා ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාවේ වෙඩිතැබීමකින් 5ක් මරුට
ඉලිනොයිස් පළාතේ කර්මාන්තපුරයක සිදුවූ වෙඩිතැබීමකින් 5 දෙනෙකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ පාසල් සිසුන් විරෝධතාවයක
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයට බලපෑම් කරමින් බ්‍රිතාන්‍යයේ පාසැල් සිසුන් ව

