පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ දරුවන් 922ක් සරම්ප රෝගයෙන් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සයුරෙන් එතෙර
ඩ්‍රෝන යානා ඩුබායි ගුවන් තොටටත් එයි
ලොව කාර්යබහුලම ඩුබායි ගුවන් තොටුපල ආසන්නයේ ඩ්‍රෝන යානාවක් සැරිසැරිම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා එල්ල වී ඇති බව
ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි
ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චිස් හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ජපානය සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙයි
සුඛෝපභෝගී නිදන දුම්රියක් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට ජපන් දුම්රිය සමාගම් ගණනාවක් උත්සහ
සටන්කාමීට එරෙහිව ඉන්දියාව ආරක්ෂක කවුන්සිලයෙන් සම්බාධක ඉල්ලයි
ඉන්දියාවේ කාශ්මීරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඡයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමට එරෙහිව සම්බා
චීනය එවරස්ට් කඳුවැටිය ආශ්රිත සංචාරක කඳවුරු වසා දමයි
එවරස්ට් තරණය කිරීම සඳහා බලපත්‍ර නොමැති සංචාරකයන්ගේ කඳවුරු වසා දැමීමට චීනය පියවර ගෙන තිබේ.
ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව අල්ලයි
ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට සැරසේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍ර
ඉන්දු ශාන්තිකර බලකාය අලුත්වැඩියා කළ නැගෙනහිර පළාතේ පාසල් 2ක් සිසු අයිතියට
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්දු ශාන්තිකර බලකාය විසින් අලුත්වැඩියා කරනු ලැබූ නැගෙනහිර පළාතේ පාසල් දෙකක් සිසු
මාධ්‍යවේදී කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමලා
ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමන්නට ඇතැයි තුර්කි පොලිසිය විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවේ නිදහස් සමරුම සුරුච්හිදීත්
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරු උත්සවයට සමගාමීව ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පිහිටි කොන්සල් කාර්යාලයේදී නිදහස්
මෝල්ඩෝවා රාජ්‍යයේ ෆේස්බුක් ගිණුම් 200ක් ඉවතට
මෝල්ඩෝවා රාජ්‍යයේ නුසුදුසු ෆේස්බුක් ගිණුම් 200 කට වඩා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පව
ළමුන් 276ක් අපයෝජනය කළ කොළොම්බියානු ජාතිකයකුට සිර දඬුවම්
ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් 60 වසරක සිර දඬුවමක් නියම කර ඇත.
ඇමරිකාව පානීය ජලයේ අඩංගු කෘතිම රසායන සීමා කරයි
පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමාකිරීම සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී නිවේදනයක් නිකුත් කරන බව ඇමර
ඇමෙරිකාව සහ චීනය අතර සාකච්ඡා දෙවනි දිනයේදීත්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා දෙවැනි දිනටත් බීජ
මැසඩෝනියාවේ බස් අනතුරකින් 13 ක් මරුට
උතුරු මැසඩෝනියාවේ බස්රථ අනතුරකින් 13 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අල්කයිඩා ත්රස්තවාදීන්ට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර
දකුණු ලිබියාවේදී අල්කයිඩා ත්රස්තවාදීන් ඉලක්ක කරගනිමින් එක්සත් ජනපදය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස
කෙන්යාවේදී ගුවන් යානා අනතුරකින් 5 ක් මරුට
කෙන්යාවේ නයිරෝබි නුවරට බටහිර ග්‍රේට් රිෆ්ට් වැලි ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පස්දෙනකු
ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27 ක් මරුට
දකුණු ඉරානයේ සිදුවූ මරාගෙන මැරරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
න්‍යෂ්ටික බලාගාර වහන්න ස්පාඤ්ඤය තීරණය කරයි
ඉදිරි කාලයේදී තමන් සතුව ඇති න්‍යෂ්ටික බලාගාර හතම වසා දැමීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත. මේ අනුව 2025 වසරේ සිට 2035 දක්වා කාලයේ
හයිටි රාජ්‍යයේ විරෝධතා වලින් 6ක් මරුට
ආණ්ඩු විරෝධී විපක්ෂ කැරලිකරුවන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්රින්ස්හිදී සිදුකරන විරෝධතා දිගින් දිගටම පවත
වෙනිසියුලාව ඉන්දියාවට දෙන ඉන්ධන ප්‍රමාණය දෙගුණ කරන්න යයි
වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ සමාගම ඉන්දියාවට කරන ඉන්ධන අපනයන දෙගුණ කිරීමට තීරණය කර ඇත.
ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පිපිරීමකින් සිසුන් 12කට තුවාල
ජම්මු කාශ්මීරයේ පුල්වාම දිස්ත්‍රික්කයේ ෆලායි- ඒ- මිලාට් නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වූ පිපිරීමකින් එහි ඉගෙනුම
නයිජීරියාවේ මැතිවරණ රැළියකට සහභාගි වූ 14ක් මියයති
නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි මහතාගේ මැතිවරණ ප්රචාරක රැළියකදී පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් දෙනෙක් තුවා
දුම්රිය මගීන්ට රසවත් ආහාර ලබාදීමේ සැලැස්මක්
දිල්ලි සිට වාරණාසිය දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට උසස් ප්‍රමිතියෙන් යුතු රසවත් ආහාර පිළිගැන්වීමට සැලසුම් කර
තායි කුමරියව අපේක්ෂක ධුරයට යොමුකළ පක්ෂය විසිරුවා හැරීමට සැරසේ
තායිලන්තයේ උබොල්රතනා රාජකන්‍යා කුමරියව අගමැති අපේක්ෂකයෙකු වශයෙන් දේශපාලනයට යොමුකළ පක්ෂය අවලංගු කරන ලෙස එරට මැ
ඊශ්‍රායල් අගමැති ඉරාකයට අනතුරු අඟවයි
ඉරානය ඉලක්ක කරගනිමින් දිගු දුර මිසයිල ස්ථානගත කරන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා අනතුරු අඟවා ඇත
බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 වසා තබයි
බෙල්ජියම් ගුවන් තොටුපල සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩිමොක්රටික් - රිපබ්ලිකන් පක්ෂ දෙක එකඟතාවක
ඇමෙරිකා එක්සත් ජනපද රජය නැවත වරක් අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඩිමොක්රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක්
ඇමෙරිකා ආධාර ගන්න අවසර දෙන්නැයි ඉල්ලා වෙනිසියුලාවේ විපක්ෂයේ ආධාරකරුවෝ විදී බසිති
ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට වෙනිසියුලාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමින් එරට විපක්ෂයේ ආධ

