දැඩි මතධාරී ඉස්ලාමීය නායකයකු ලෙස සැලකෙන සාද් හුසේන් රිස්වි නිදහස් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.
සයුරෙන් එතෙර
කෘෂි පනත් අහෝසි කරයි
මතභේදාත්මක කෘෂි ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
’කොවිඩ්’ මරණ වැඩි යුරෝපා රටවල පමණයි
ලොව සෙසු රටවලට වඩා යුරෝපා කලාපීය රටවල ’කොවිඩ් 19’ මරණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කැනඩාවේ හදිසි තත්ත්වයක්
අයහපත් කාලගුණය හේතුවෙන් කැනඩාවට අයත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්
මෙල්බන් ජනජීවිතය යළි යථා තත්ත්වයට
’කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මෙල්බන් සෞඛ්‍ය අංශ සමත්වීමත් සමඟ, නගරයේ දෛනික කටයුතු යළි යථාතත්ත්වය
ලාහෝරයේත් වාතය දූෂණය වෙලා
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙන්ම, පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර ද වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි වාතය
කොරෝනා පෙත්ත නිපදවන්න රටවල් 95 ක් සමඟ ගිවිසුම්
කිසිදු ලාභයක් ගැන නොසිතා තමන් නිපදවූ ’කොවිඩ් 19’ පෙත්ත, සංවර්ධනය වෙමින් පවතින රටවල් 95 ක් සමඟ එක්වී, නිෂ්පාදනය කිරීම
එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ
’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්රේලියානුවන
රුසියාව චන්ද්‍රිකාවක් පුපුරුවලා
පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකාවක් පහරදී විනාශ කිරීමට රුසියාව පපියවර ගැනීමත් සමඟ, ඇමෙරිකාව රුසියාවට දොස් නගන්න
රජ සැප අත්හැරිය ජපන් කුමරිය ඇමෙරිකාවට
ජපානයේ මාකෝ කුමරිය සහ ඇගේ සැමියා සමඟ පසුගිය 14 වැනිදා සවස ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට පැමිණියහ.
චීනයේ ඩෙල්ටා රැල්ල අවසන් නෑ
චීනයේ ’කොවිඩ් 19’ ඩෙල්ටා රැල්ල තවමත් අවසන් නැති බවත්, එය පාලනය කර ගැනීම අසීරු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන හමුදා සාමාජිකයෝ 3 ක් මරුට
බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ සිදුවීම් දෙකකින් පාකිස්තාන හමුදාවේ සාමාජිකයන් තිදෙනකු මියගොස් ඇ
පූර්ණ එන්නත්කරණය අනිවාර්යයි
ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා සම්පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය පියවර ගෙන තිබේ.
ඇෆ්ගන් දරුවන් 40 ක් මියගිහින්
ඇෆ්ගනිස්තානයේ ප්රචණ්ඩත්වය හේතුවෙන් දරුවන් 40කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන්
ත්‍රස්ත නායකයන් සිවු දෙනෙකු නිදහස් කරලා
පාකිස්තානය ත්‍රස්තවාදය එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කරන අතරවාරයේදී ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක ජ්‍යෙෂ්ඨ නාය
ජනතාවගේ දුක් ගැනවිලි විමසීමට අංකයක්
ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීරයේ වෙසෙන ජනතාවගේ දුක් ගැනවිලි විමසීම සඳහා ප්‍රාන්තයේ සාමාන්‍ය පරිපාලන
ඉන්දියාවේ ගවයන්ට ගිලන් රථ
හදිසි රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට, ගවයන් සඳහාම වෙන්වුණු විශේෂ ගිලන්රථ සේවයක් හඳුන්වාදී
වායු දූෂණය ඉහළට: දිල්ලිය ලොක්ඩවුන්
වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ’ලොක්ඩවුන්’ කිරීමට දිල්ලි ප්‍රාන්ත බලධාරීහු තීරණය කළහ. වායු දූෂණ
’කොප්26’ පරිසර සමුළුව අවසන්
සති දෙකක් තිස්සේ පැවැති ’කොප්26’ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව, වාද විවාද මැද නිමාවට පත් ව
ඩුටර්ටේ දියණිය උප ජනපති සටනට
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමල් දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ, ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත මහ මැත
අවුරුදු 116 කට පසු වැඩිම හිම පතනය
වසර 116කට පසු චීනයේ සිදුවූ වැඩිම හිමපතනය මේ දිනවල වාර්තා වන බව චීන මාධ්‍ය වාර්තා කර සිටී.
ජුලියන් අසාන්ජ්ට විවාහ වෙන්න අවසර
ලන්ඩන් නුවර අධිආරක්ෂිත ’බෙල්මාෂ්’ බන්ධනාගාරයේ රඳවා සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ට විවාහ වීමට අධි
බයිඩන් ජින්පින් හමුවක්
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය. වීඩියෝ තාක්ෂණය ඔස්
පෝලන්ත-බෙලරූස් දේශසීමා අර්බුදය ඔඩුදුවයි
පෝලන්ත බෙලරූස් දේශසීමා අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, එය මේ වනවිට මානව ඛේදවාචකයක් තෙක් දුරදිග ගොස
චෙන්නායි ගුවන්තොටුපොළට ගොඩබෑම තහනම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර ගුවන්තොටුපොළට ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටුවීමට බ
ඇෆ්ගන් අර්බුදය ගැන සමුළුවක් පාකිස්තානයේ
තලේබාන්වරුන් බලය අල්ලා ගැනීමත් සමඟ ඇෆ්ගන් වැසියන් මුහුණ දෙන අර්බුද ගැන සාකච්ඡා පැවැත්වීමට, විශේෂ සමුළුවක් පාකි
දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ක්ලාර්ක් සමුගනී
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති එෆ් ඩබ් දි ක්ලාර්ක් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 85කි. දකුණු අප්‍රිකාව පාල
චීනය ඇමෙරිකාව පෙරමුණ ගනී
ඉදිරි දශකයේ හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම කප්පාදු කරමින්, ’2015 පැරිස් සම්මුතිය’ අනුව, මිහිකත උණුසුම්වීම වළක්
නවසීලන්ත අගමැතිනියට පුංචි දියණිය බාධා කරලා
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සිය නිල නිවසේ සිට සජීවීව, වීඩියෝ තාක්ෂණය හරහා , සිය ෆේස්බුක් ගිණුම ඔස්ස

