පුද්ගලයන් 28 දෙනකු රැගත් රුසියාවට අයත් ’ඒ.එන් 26’ ගුවන් යානයක් අතුරුදන් බවත්, යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරන බවත් එර
සයුරෙන් එතෙර
ඉන්දීය එන්නත හිතුවාට වඩා සාර්ථකයි
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමේ ’කොවැක්සින්’ එන්නත අපේක්ෂා කළාටත් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර
ඇමෙරිකාව නිදහස සමරයි
ඇමෙරිකා එක්සත් ජනපද නිදහස් දිනය සමරයි. ජූලි 4 වැනිදා එනම් නිදහස් දිනය සමරද්දී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා
පාප්තුමන්ට සැත්කමක්
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත්
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත එන්නත් පිළිගන්න
හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නතක් පිළිගන්නැයි ද එම එන්නත් ලබාගත් අයට ද දේශසීමා විව
කාශ්මීර ගුරුවරුන්ට සිසුන්ට එන්නත දෙයි
අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට පෙර අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබ
පාකිස්තානයේ පිපිරීමක්
වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ පිපිරීමකින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පාකිස්තාන ප
පිලිපීන හමුදා යානයක් කඩා වැටේ
පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක අමාත්‍ය ඩෙල්ෆින් ලොරොන්සේ මීට ටික වේලාවකට ප්‍රකා
කැනඩා අගමැතිට දෙවැනි මාත්‍රාව ලැබේ
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඔහුට නියමිත ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේය.
රුසියාවේ කොරෝනා අඩුවන බවක් නෑ
රුසියාවේ ’කොවිඩ් 19’ මරණ සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඉන්දීය එන්නත ගත් අයට යුරෝපා රටවල් 7ක් විවෘතයි
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට තම රටව
කොරෝනා ’පොසිටිව්’ කිරීමේ ජාවාරමක්
පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට, ව්‍යාජ කොරෝනා වාර්තා ලබා දෙමින්, වෛද්‍ය නිවාඩු අනුමත කර ගැනීමටත්, සෞඛ්‍ය රක්ෂණ ම
දැඩි උණුසුමින් කැනඩාවේ 486 ක් මියගිහින්
දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින පහ ඇතුළත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 486 ක් වාර
ඇමෙරිකන් හිටපු ආරක්ෂක ලේකම් මියයයි
ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පරිපාලනයේ ආරක්ෂක ලේකම් (ඇමැති) ලෙස කටයුතු කළ ඩොනල්ඩ්
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 යි
චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අද (1) ට වසර 100 ක් සපිරේ.
සංචාරක කර්මාන්තය කඩා වැටී ට්‍රිලියන 4 ක් පාඩුවක්
’කොවිඩ් 19’ වසංගතයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන්, ගෝලීය සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බවත්, එයින් ලෝක ආ
ඇමෙරිකන් එන්නතට ඉන්දියාවේ අනුමැතිය
ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා ‘කොවිඩ්-19’ මර්දන එන්නතට ඉන්දියාවේ අනුමැතිය හිමි වී ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර පිහි
ලෝක ජනගහනයෙන් බිලියන 3 කට එන්නත් ලැබිලා
ලෝක ජනගහනයෙන් බිලියන 3 කට ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මා
’කොරෝනා වයිරසය’ උතුරු කොරියාවට රිංගලා
දේශසීමා වසා දමා දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කළත්, ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, උතුරු කොරියාවට ව්‍යාප්ත
හිටපු ජනපති සූමාට මාස 15 ක සිරදඩුවම්
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ට මාස 15 ක සිර දඩුවම් නියම විය. හිටපු ජනාධිපතිවරයාට සිර දඩුවම් නියම කළ
එන්නත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල
’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි යැ
ඉතියෝපියාවේ සටන් විරාමයක්
ටිග්රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියා රජය අතර ගැටුම් අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
6 හැවිරිදි දැරියකගෙන් මෝදිට පැමිණිල්ලක්
කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වැසී යෑමත් සමඟ ඔන්ලයින් ’සූම්’ තාක්ෂණය ඔස්සේ ලබාදෙන අධ්‍යාපනය තමන්ට පමණක් නොව ත
කිම් ජොන් උන්ගේ බර අඩුවෙලා
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර හිටිහැටියේ අඩුවී ඇති හෙයින්, උතුරු කොරියානු වැසියන් ඒ සම්බන්ධයෙන් කනස්සල්ල
කාශ්මීර බෙදුම්වාදීන්ට ඩ්‍රෝන යානා
කාශ්මීරයේ සිටින බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් ඩ්‍රෝන යානා භාවිතයට ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඉන්දීය ආරක්
කොරෝනා ගැන නොසිතා දෛනික කටයුතු දිගටම
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා, දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට ජන
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවතට
’කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, පුද්ගල දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට නොගෙන,
කොලොම්බියා ජනපතිගේ හෙලිකොප්ටරයට වෙඩි
කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩියුකේ ඇතුළු පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානයකට වෙඩි ප්‍රහාරයක් එල
ඇෆ්ගන් ජනාධිපති බයිඩන් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.

