සයුරෙන් එතෙර
දිවි ගලවාගත් හයිටි ජනපති බිරිඳ ආපසු එයි
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හයිටි ජනාධිපති බිරිඳ මාටීන් විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි හයිටි රාජ්
ඇෆ්ගන් තානාපති දියණිය පැහැරගෙන
පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති නජීබ් අලිකිල්ගේ දියණිය පැහැරගෙන ගෙස් දරුණු වඳ හිංසාවලට පමුණුවා ඇතැයි විදෙස් පුවත් ස
අයිෆල් කුලුන යළි විවෘත කෙරේ
මාස 9 ක් තිස්සේ වසා දමා තිබුණු ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුන විෂබීජහරණයෙන් පසු යළි ජනතාවට විවෘත කර තිබේ. ප්
ජල ගැලීම්වලට 150 ක් බිලි
ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 150 තෙක් ඉහළ ගොස් තිබේ. දිවි ගලවා ගැනීම
රොයිටර් මාධ්‍යවේදියා වෙඩි හුවමාරුවකදී මරුට
පුලිට්සර් සම්මානයට පාත්‍ර වූ ඉන්දීය ජාතික රොයිටර් ඡායාරූප මාධ්‍යවේදී දනීෂ් සිදික්කි, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා
ෆේස්බුක් හරහා කොරෝනා බොරු පළ වෙනවා
’කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ’වැරදි තොරතුරු’
සූමා ආධාරකරුවෝ හමුදාව සමඟ ගැටෙති
දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා බන්ධනාගාරගත කිරීමට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වමින්, කඩසාප්පු සහ සු
හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් ඇමෙරිකාවට
ගතවුණු 20 වසරක කාලය පුරා ඇමෙරිකාව ප්රමුඛ විදෙස් හමුදාවට සහාය දක්වූ භාෂා පරිවර්තකයන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසිය
දේශසීමා පිවිසුම තලේබාන් ග්‍රහණයේ
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කිරීමත් සමඟ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා පිවිසුම අල්ලා ගැනීමට තලේබාන
බ්‍රසීල ජනපතිට දින 10 ක් ඉක්කා
දින 10 පුරා නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර තිබේ. 66 හැවිරිදි ජනාධිපතිවර
සූමා සිරගත කළැයි විරෝධතා
දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා සිරගත කිරීමට විරෝධය පළ කරමින් ආරම්භ වුණු විරෝධතා මේ වනවිට උත්සන්න වී ඇ
ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට එන්නත අනිවාර්යයි
වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රංශ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අනිවා
දිල්ලියේ ’කොවිෂීල්ඩ්’ ඉවරයි
’කොවිෂීල්ඩ්’ එන්නත් තොග අවසන් වී ඇති බැවින්, දිල්ලියේ එන්නත්කරණ කටයුතු මේ වනවිට අඩපණ වී ඇතැයි ප්‍රාන්ත නියෝජ්‍ය
කියුබා වැසියෝ වීදි බසිති
ඇමෙරිකන් සම්බාධක හමුවේ, කොරෝනා වසංගතයට මුහුණ දෙන කියුබානු වැසියන් එරට කොමියුනිස්ට් පාලනයට එරෙහිව විරෝධතා ආරම්භ
වියට්නාමයේ යළිත් කොරෝනා පැතිරේ
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ වියට්නාමයෙන් ද යළිත් වරක් ආසාද
ඝාතකයන්ගේ තොරතුරු එළියට
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ කොලොම්බියානු ජාතික කුලී හේවායන් කණ්ඩායමක් බවත් හයිටි ඇමෙරිකානුවන්
බ්‍රැන්සන්ගේ ගගන සවාරිය සාර්ථකයි
බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණියේය.
රෝහලේ සිට දේව මෙහෙයක්
උදරයේ සැත්කමකට භාජන කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔහු ප්‍රතිකාර ලබන රෝමයේ ජිමෙලි ශික්ෂණ රෝහලේ සඳලු ත
වෙනිසියුලාවේ අවි ගැටුමක්
වෙනිසියුලාවේ, කැරකස් නුවර පොලීස් නිලධාරීන් සහ සන්නද්ධ පිරිසක් අතර හටගත් ගැටුමකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කොරෝනා වසංගතය මැද කේරළයේ සීකා
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ’සීකා’ වයිරස උණ පැතිර යමින් පවතින බවත්, ’කොවිඩ් 19’ වසංගතය මැද ’සීකා’ වසංගතයක් නිර්මාණ
මොගඩිෂු පොලිස්පති නූලෙන් බේරෙයි
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට සෝමාලියාවේ මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියා සමත්ව ඇත.
ඉන්දියාව ඇෆ්ගනිස්තානය ගැන විමසිල්ලෙන්
ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංක
හයිටි ජනපතිගේ ඝාතකයන් හඳුනා ගැනෙයි
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ 28 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බවත්, ඇමෙරිකානුවන් සහ කොලොම්බියානුවන් ඊට
ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කිරීම කඩිනම් වෙයි
ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉවත් කිරීම කඩිනම් කළ බවත්, ලබන අගෝස්තු 31 වැනිදා වනවිට එම කටයුතු අව
ඝානා ජනපති ආර්යාවන්ට වැටුප් දීමේ යෝජනාවක්
අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති සහ උප ජනාධිපති ආර්යාවන් සඳහා කැබිනට් අමාත්‍යවරුන්ට සමාන වැටුපක් ලබා දිය
හයිටි ජනපති ඝාතනයේ මහ මොළකරු නිදැල්ලේ
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඝාතනයේ මහ මොළකරු ස
හිටපු ජනපති සූමා පොලිසියට බාර වෙයි
අධිකරණ නියෝගයට හිස නමමින්, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා පොලිසියට බාර විය. ඒ අනුව, ඔහුට මාස 15 ක සිරදඩ
මෝදිගේ නව කැබිනට්ටුවට අලුත් මුහුණු රැසක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව, එරට ප්‍රධාන අමත්‍යාංශ ලෙස සැලෙකන සෞඛ්‍ය, අධ
හයිටි ජනාධිපති ඝාතනය කෙරේ
හයිටි ජනාධිපති හොවනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණි. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ලික නිවස

