තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දක්වන, තලේබාන්
සයුරෙන් එතෙර
ඇෆ්ගනිස්තානය යළි එමිරේට් රාජ්‍යයක් වෙයි
තලේබාන්වරුන් යටතේ, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සකස් කර දුන් ව්‍යවස්ථාව අහෝසි වී, ඇෆ්ගනිස්තානය යළිත් වරක් ඉස්ලා
හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන ඉහළට
හයිටියට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 1,297 දක්වා ඉහළ ගොස් තිබේ.
මැලේසියානු අගමැති අස්වෙයි
මැලේසියා ආග්රාමාත්ය මුහයිදීන් යස්සින් ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඒ, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය න
රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති
තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල
ඇෆ්ගන් වැසියන් අමාරුවේ දැම්මා: බයිඩන්ට දොස්
ඇෆ්ගන් සිවිල් වැසියන් අමාරුවේ දැමූ බවට ඇමෙරිකන් ජනාධිපතිජෝ බයිඩන්ට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.
ඇෆ්ගන් ජනපති ටජිකිස්තානයට පලා යයි
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී කාබුල් අගනුවර අත්හැර ටජිකිස්තානය වෙත ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුත
හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන 304 ක්
දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත්වූ හයිටි රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන්
ඉන්දියාව 75 වැනි නිදහස සමරයි
ඉන්දියාව අද (15) 75 වැනි නිදහස් දිනය සැමරයි. නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලියේ රතු බලකොටුව කේන්ද්‍රකොට ගන
ත්රස්තයෝ කාබුල් ළඟටම ඇවිල්ලා
නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගන්නා තලේබාන් ත්රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද්දරට පැමිණ සි
ප්‍රබල භූමි කම්පාවකින් හයිටිය කැලැඹේ
රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් හයිටිය කැලඹුණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල
නිව් සවුත් වේල්ස් ලොක්ඩවුන්
ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 466 දෙනකු වාර්තාවීමත් සමඟ සංචාරක සීමා පනවා තිබුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස
තලේබාන් ත්රස්තයන්ට එරෙහිව සටන් වදිනවා
ප්රචණ්ඩ ක්‍රියා කරමින්, ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත තිස් හතරෙන් 18 ක් මුළුමනින්ම සිය ග්‍රහණයට නතුකරගෙන සිටින තලේබාන
ඉන්දුනීසියාවේ කොරෝනා වැඩිවෙයි
රෝහල් ධාරිතාව ඉක්මවා යෑමත් සමඟ ’කොවිඩ් 19’ ආසාදිතයන් නිවෙස්වල රඳවා නිවසේ දී ප්‍රතිකාර කිරීමට ඉන්දුනීසියා රජයටත්
පාකිස්තානය නිදහස් දිනය සමරයි
පාකිස්තාන නිදහස් දිනය අද (14) ට යෙදී තිබේ. නිදහස් දින සැමැරුම් පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය. ඊට හේ
තලේබාන් සමඟ බලය බෙදාගන්න ඇෆ්ගන් රජය සූදානම්
තලේබාන් සංවිධානය සමඟ බලය බෙදා ගැනීමට තමන් සූදානම් බව බටහිර හිතවාදී මෙන්ම බටහිර අනුග්‍රහයෙන් ද පිහිටවනු ලැබූ ඇෆ්
බෙයිජීං ආරක්ෂාව තර කෙරේ
නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් බීජිං අගනුවර ආරක්ෂාව වැඩි කිරීමට චීනය පිය
කැලිෆෝනියා ගුරුවරුන්ට එන්නත අනිවාර්යයි
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ’කොවිඩ් 19’ ප්‍රතිශක්ති
දින 90 ඇතුළත ත්රස්තයන් කාබුල් අල්ලා ගනීවි
ඉදිරි දින 90 ඇතුළත තලේබාන් ත්රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගනු ඇතැයි ඇමෙරිකන් හමුදා බුද්ධි අ
එන්නත් ලබා නොගත් සේවකයන් පහ කරලා
කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන රැකියාවට වාර්තා කළ සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට සී.එන්.එන් ප්රවෘත්ති සමා
ඉතාලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යයි
යුරෝපා රටක් වන ඉතාලියේ සිසිලි දූපතේ උෂ්ණත්වය, වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 48.8 තෙක් ඉහළ ගොස් ඇති බවත්, ඉතිහාසයේ පළමු
ෆයිසර් එන්නත් මිලියන 50 ක් ඉන්දියාවට
ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 50ක් ගැනීම සඳහා ඉන්දියාව මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර
මුහුණ වසා නොගත්තැයි තරුණියක මරලා
ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර ඇතැයි ’ඇෆ්ගන් ටය
ඉන්දීය දේශපාලන පක්ෂවලට දඩ නියම වෙයි
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂ
හමුදා ඉවත් කිරීම ගැන කනගාටුවක් නෑ
ඇෆ්ගනිස්තානයනේ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවත්, මේ මොහොතේ ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ කළ යුතු වන්න
ඕස්ට්‍රේලියානුවන්ට ’මොඩර්නා’
ඇමෙරිකාවේ ’මොඩර්නා’ එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට, ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියා රජය මෙසේ ත
ඇමෙරිකන් නියෝජිතයා තලේබාන් නායකයන් හමුවෙයි
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලයිල්සාද් සහ ඇෆ්ගන් තලේබාන් නායකයන් අතර හමුවක් දෝහ
මියන්මාර සරණාගතයන්ට එන්නත්
මියන්මාරයේ ගැටුම් හේතුවෙන් දිවි බේරා ගනිමින්, ගම්බිම් අතහැර බංග්ලාදේශයට පලා ගොස්, බංග්ලාදේශ සරණාගත කඳවුරුවල රැ
ආසාදිතයන් හඳුනා ගන්න පුළුල් වැඩපිළිවෙළක්
චීනයේ නගර රැසකින් නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ ආසාදිතයන් වාර්තා වීමත් සමඟ මහ පරිමාණයෙන් වයිරස ආසාදිතයන් හඳු
ආජන්ටිනාවේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්
සති අටකට පසු ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ බැවින්, ලොක්ඩවුන් තහංචි පියවරෙන

