’ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් අප්‍රිකා රටවලට සංචාරකයන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩ
සයුරෙන් එතෙර
ඉන්දියානුවන්ටත් අලුත් එන්නත් රැසක්
නව වසරේ, ඉන්දියානුවන්ට නව මාදිලියේ ’කොවිඩ් 19’ එන්නත් කීපයක් හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා ද
තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයට තහංචි
අසරණ සරණ වෙනුවෙන්, තරේසා මවුතුමිය විසින් පිහිටුවනු ලැබූ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ බැංකු ගිණුම් අත්හිටුවීමටත් විද
ඉන්දියානුවන්ට තවත් අලුත් එන්නතක්
ඉන්දියාවේ නිපදවන ‘කොර්බෙවැක්ස්’ නමැති ‘කොවිඩ්19‘ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හි
ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය
ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ
සිංගප්පූරුවේ ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්යයි
පෙබරවාරි පළමු වැනිදා සිට, ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය යැයි සිංගප්පූරු රජය තීරණය කර තිබේ. ඒ අනුව, ඉදිරියේ දී සිංගප්පූ
ප්‍රංශයේ දෛනික ආසාදිතයන් ලක්ෂය පනී
ප්‍රංශයේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ප්රං
ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වෙයි
නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව දකුණු අප්‍රිකා
’ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට
ඇමෙරිකාවේ ’නාසා’ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ ’ජේම්ස් වෙ
වසංගතය මැද දේව මෙහෙය
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානවත්වයෙන්, ඊයේ (24) නත්තලට පෙර දින සන්ධ්‍යාවේ, ශාන්ත පීටර් බැසිලිකාවේ, ව
බූස්ටරයෙන් සති 10 කට පසු සිවුවැනි එන්නත දෙනවා
’කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු
ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ඉක්වදෝරය, ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කර තිබේ. එන්නත ලබා ගැනීමට සුදුසු
ටියන්මන් ස්මාරකය රහසේම ඉවත් කරලා
1989 වසරේ ජූනි 4 වනදා චීනයේ බෙයිජීං අගනුවර ටියන්මන් චතුරශ්‍රයේ සිදු වූ සමූල ඝාතනය සිහිකරමින් හොංකොං සරසවියේ ඉදිකර ත
හිටපු ජනපතිනියට වත්මන් ජනපති සමාව දෙයි
දූෂණ වංචා සම්බන්ධයෙන් වසර 22ක සිර දඬුවමක් විඳින, දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුවෙන් හේ ට වත්මන් දකුණූ කොර
චීන නගරයක මිලියන 13 ක් කොටුවෙති
’කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ උතුරුදිග චීනයේ ’සියැං’ නගරයේ මිලියන 13 ක් නිවෙස්වල රැඳී සි
එන්නත් සමානව බෙදෙන්න ඕනෑ
’කොවිඩ් 19’ වයිරසය අවසන් කිරීමට හැකිවන්නේ, ලොව සෑම කෙනකුටම සමානව පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීමෙන් පමණක් බව
’ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය හෙළිවෙයි
’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති වයිරස ප්‍රභේදයේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කිරීමට දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජා
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක්
කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ
හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා
මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බ
බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක්
’කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය තීරණය කර ති
ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අගමැතිට බලපෑම්
වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ’පාකිස්තාන ම
අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා
’පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා ප
මැඩගස්කරයට ඔබ්බෙන් අනතුරක්
මැඩගස්කරයට ඔබ්බෙන් නෞකාවක් මුහුදුබත්වීමෙන් එහි සිටි 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහත 68 දෙනෙක් අතුරුදන් වූහ.
ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය
ඇමෙරිකාවෙන් පළමු ඔමික්‍රොන් මරණය අද (21) වාර්තා විය. මරණයට පත්වුණු එම ආසාදිතයා ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියෙකි.
සැමරුම් නවත්වන්න
කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා නත්තල් සාද, නව අවුරුදු උදාව සැමරීමේ සාද නවත්වා, සාප්ප
ජපන් බිලියපතියා ආපසු පොළොවට
රුසියානු අභ්‍යවකාශ ආයතනය සමග එක් වී, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ජපන් බිලියනපති 46 හැවිරිදි යුසාකු සහ ඔහුගේ සහා
චිලියට අලුත් ජනාධිපතිවරයෙක්
වාමාංෂික දේශපාලන නායක 35 හැවිරිදි ගැබ්‍රියේ බොරික්, චිලී ජනාධිපති ධුරය ට පත් විය.
’ස්පුට්නික්’ එන්නතට තවමත් අනුමැතිය නෑ
රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත.
හොංකොං ව්‍යවස්ථාදායක මැතිවරණය ඇරැඹේ
චීනය, මැතිවරණ නීති වෙනස් කිරීමෙන් අනතුරුව, හොංකොං හි පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක මැතිවරණය ඊයේ (19) පැවැත්විණි.
නෙදර්ලන්තය අද සිට ලොක්ඩවුන්
’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (20) සිට සති 4 ක් නෙදර්ලන්තය ලොක්ඩවුන් ක

