ගන්ගම් නැටුම නටන්නට ගොස් අමාරුවේ වැටී සිටිනා ගුරුවරුන් පිරිසක් ගැන බ්‍රිතාන්‍යයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයෙන්
සයුරෙන් එතෙර
යේමනයේ ඇමෙරිකානු තානාපති මැරුවොත් අල් කයිඩාවෙන් මුදල් තෑගි
යේමනයේ ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට තමන් සූදාන
පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් සිරකරුවන්ට නිදහස
ඇෆ්ගන් රජයත් එරට සාම මණ්ඩලයත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්, තම අත්අඩංගුවේ සිටින තලේබාන් සිරකරුවන් සිවු දෙනකු
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නෑ
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප්&
අපේ නෑයා සර්කස් පෙන්වයි
සර්කස් පෙන්වන ගෝරිල්ලෙක් ජර්මනියේ ක්රෙකෆෙල්ඩ් සතුන් වත්තේ සිටි කිඩෝගෝ නම් සුරතල් නාමයෙන් හදුන්වන මේ ගෝරිල්ලා ජ
ලන්ඩන් සුසානයක නර භූතයෝ
බි්රතාන්යයේ කේම්බි්රඡ්හි පිහිටි සුසාන භූමියට අරක්ගෙන සිටිනා සජීවී භූතයන් නිසා ප්‍රදේශවාසීන් පසු
සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි
නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටිය
ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය
ඇමෙරිකාව අයථා ක්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරම
ඇමෙරිකාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්තුවොත් සාම කතාවලට සූදානම්
ඇමෙරිකාව සමඟ පවත්වන ඇයිහොඳයිකම් නවත්වන්නේ නම්, සාම සාකච්ඡාවලට සූදානම් යැයි පාකිස්තාන තලේබාන් නායක හකිමුල්ල
බෙංගාලයේ කාන්තා පොලිස් ස්ථාන 65 ක් පිහිටුවීමට යයි
නවදිල්ලි නුවර බස්රියකදී සමූහ දුෂණයකට ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව මියයෑමේ සිද්ධියත්, රටේ කාන්තාවන් ආරක්
පාකිස්තාන පොලිස් නිලධාරීහු 21ක් මරා දැමෙති
තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දම
සූපය බඩ හිල් කරයි
මෙතෙක් නොඇසු විරූ ආකාරයේ රෝගියකුට ප්‍රතිකාර කිරීමට චීනයේ වුහාන් ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරුන්ට සිදුවිය. රෝ
පැන්ඩා තාලෙට නටයි
දකුණු කොරියා පොප් ගායක ‘සයි‘ ගේ ගන්ගම් නැටුම් කලාව අනුගමනය කිරීමට යන සිව්පා රසිකයන් ගැන චීනයෙන් වාර්තා වේ.
2012 න් ගෙන ආ අර්බුද 2013 ටත්
2012 වසර ගෙවී යන්නේ අප ජන සමාජය මිථ්‍යා විශ්වාස හා අන්ධභක්තීන් කෙතරම් ග්‍රහණය කර ගෙන ඇත්ද යන්න පැහැදිලි කරමිනි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයකට ඉරානය සූදානම්
හෝමූස් සමුද්‍ර සන්ධියේ යළිත් වරක් නාවික අභ්‍යාසයක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
සිරියා හමුදා පොලිස් ප‍්‍රධානී ජනරාල් අසීස් කැරැලිකාර පිලට
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට අයත් හමුදා පොලිසියේ ප‍්‍රධානී මේ
මැදපෙරදිග ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සැලසුම් කළ ත‍්‍රස්ත කල්ලියක් අල්ලා ගැනේ
අරාබි රටවල බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සැලැසුම් කළ ත‍්‍රස්ත කල්ලියක සාමාජිකයන් 60 දෙනකු අත්අඩංගු
ඇමෙරිකාවට බලපෑ දරුණු හිම කුණාටුවෙන් හත්දෙනෙක් මරුට
ඇමෙරිකාවේ දකුණුදිග පෙදෙසට බලපා ඇති දරුණු හිමකුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කා
ගිරව් සංගීත සාගරයේ ගිළෙති
ගිරවුන්ට එකිනෙකාට අනන්‍ය වූ සංගීත රසාස්වාදයක් තිඛෙන බව ලින්කන් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙ
පැය අටෙන් කිලෝමීටර 2200ක් යයි
ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය පසුගියදා චීනයේදී විවෘත විය. චීනයේ බීජිං හා ගුඇන්සු නගර යා කරන මේ නව දුම්රිය ම
වැටුණත් ගොඩ එයි
චීන ජාතික කැටයම්කරුවෙකු වන වෙන් ෆුලියැන්ග් බිත්තර කටු මත සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්ව සිටී. දැව කැටයම්කරුව
ඕනෑම වෙලාවට සල්ලි ලැබේ
පරාජිත පෙම්වතකුගේ ඇසිට් ප්‍රහාරයට ලක්වී මුහුණ විරූපී වූ ඇයගේ නම සොනාලි මුකර්ජී වේ. සැත්කමට මුදල් නැතිව ළතැවෙද
පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්
වයඹදිග පාකිස්තානයේ පෙරේදා(22) පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් එරට පළාත් ඇමැ
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධූරය ජෝන් කෙරීට
ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඉකුත් 21දා එරට නව රාජ්‍යලේකම්වරයා වශයෙන් ජෝන් කෙරී පත් කළේය. ඒ අනුව ජනපති බැරැක් ඔ
ඇමෙරිකාව මෙහොතකට නිහඬ වෙයි...
ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය කුඩා දරුවන් විසිදෙනා ඇතුළ
එ.ජා හෙලිකොප්ටරයට ප‍්‍රහාර එල්ල කළ පිරිස් නීතිය හමුවට පමුණුවන්න
දකුණු සුඩානයේදී පරීක්ෂණ මෙහෙයුමක නිරතවෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් හෙලිකොප්ටරයට පහරදී බි
ඉරානය බටහිර රටවල් සමඟ ‘අලූත් ආර්ථික යුද්ධයක’ පැටලී සිටිනවා
ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින් සිය රටට පනවා ඇති ආර්ථික සම්බාධක මධ්‍යයේ තමන් බටහිර බලවතුන් සමඟ අලූත්
බබාගෙ අල්මාරියේ පොළොන් පැටව්
ඕස්ට්‍රේලියා ජාතික දරුවෙක් තම ගෙවත්තේ තිබී කහ පාටට හුරු බිත්තර කිහිපයක් දුටුවේය. බිත්තර කිහිපය අතට ගත් දරුවා ඒ
වළ පයයි ගොඩ පයයි
මයාවරුන්ගේ දින දර්ශනය අවසන් වු දෙසැම්බර 21 වැනිදා ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ මොන්ති අග්‍රාමාත්‍ය පදවියෙන් ඉ
අලුත් විදුලි පහනක් එයි
ගුරුත්ව බලයෙන් ජව ගැනිවිය හැකි විදුලි පහනක් හදුන්වාදීමට බ්‍රිතාන්‍යයේ ඩෙසිවොට් නම් සමාගමක් සමත්ව සිටී. '

