පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පැහැදිලි ජයක් හිමිකර ගත් ඩිමොක්රටික් පක්ෂ නායක බැරැක් ඔබාමා ඊයේ (20) ඇ
සයුරෙන් එතෙර
ඉන්දීය කොංග්රස් පක්ෂයේ උප නායකයා රාහුල් ගාන්ධි
ඉන්දියාවේ පාලක කොංග්රස් පක්ෂයේ උප නායක ධුරය පෙරේදා (19) රාහුල් ගාන්ධිට හිමිවිය. ඒ අනුව ගාන්ධි නේරු පරපුරට සම්බ
චීනයට අධික හිමපතනයක්:
උතුරුදිග චීනයට බලපා ඇති අධික හිම පතනය නිසා ගුවන්ගමන් සියයක් පමණ නවතා දමා ඇති අතර අධිවේගී මාර්ග ගණනාවක ගමනාගමන ක
ඇල්ජීරියා බලශක්ති බලාගාරය සටන්කාමීන්ගේ ග්රහණයෙන් මුදාගැනේ
සිවු දිනක් තිස්සේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග්‍රහණයේ පැවැති ස්වාභාවික වායු බලාගාරය යළි තම ග්‍රහණයට නතු කර ගැ
පාකිස්තාන අගමැතිට එරෙහි පරීක්ෂණ පැවැත්වූ නිලධාරියෙක් දිවිනහගෙන
පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටි එරට දුෂණ විම
බලු ගුණේ නර ගුණේ පරයයි
ඉතාලි ජාතික මාරියා මාර්ගරීටා සතුනට ඛෙහෙවින් ඇලුම් කළාය. එහෙයින් මගතොටේදී දකින අයාලේ යන බල්ලන් බළලූන් නිවසට රැග
නාගෙනම කන්න තැනක්
කෑමකුත් සමග හොද නෑමකුත් ලබාගත හැකි අමුතුම ආකාරයේ අවන්හලක් පිලිපීනයේ වේ. ]පිලිපීනයේ සැන් පැබ්ලෝ නගරයේ පිහිටා
මරණයෙන් බේරී ඝාතකයා බිම දමයි
බල්ගේරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන නායකයකු වන අහමඩ් ඩෝගන් තමන් ඝාතනය කිරීමට පැමිණි ඝාතකයෙකුගෙන් ගැළැවුණේ අන
මළත් සංගීතය - පෙට්ටිය ලක්ෂයයි
සාමදානයේ සැතැපී සංගීතයද ‘‘රස විදිය’’ හැකි වන නිර්මාණ කර ඇති අමුතුම ආකාරයේ මිනී පෙට්ටියක් හඳුන්වාදීමට ස්
උදරයෙන් අඬුබඩුත් එළියට
ඩර්ක් ෂ්රෝඩර් (74) ජර්මනියේ රෝහලකට ඇතුළත් කෙරුණෙ ඔහුගේ ජනනේන්ද්‍රිය ආශ්රිත පිළිකාවකට ප්‍රතිකාර ලබා ගැනීම ස
ප්‍රංශය නැවතත් අපි‍්‍රකානු සටන් බිමට
ශතවර්ශයකට අධික කාලයක් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති, මධ්‍යම අපි‍්‍රකානු රාජ්‍යයක් වන මාලි පසුගිය සිකුරා
යළි රත් වෙන පාකිස්තානය
පකිස්තානු ජනාධිපති සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්තානු ජනතා පක්ෂය ප්‍රථමවරට වසර පහක නිල කාලය සම්පූර්ණ කිර
ගිනි අවි පාලනයට ඔබාමා සූදානම්
ඇමෙරිකා පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් වූ ගිනි අවි පාලනය කිරීමේ අරමුණින් ජනපති ඔබාමා පෙරේදා (16) නව පනත් කෙටුම්පතක
ජාකර්තා නුවර ජලයෙන් යටවේ
මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ප්‍රදේශ රැසක් ඊයේ (17) මුළුමනින්ම ජලයෙන් යට වී දෛනික කටයුතු මුළුමණ
රජයට එරෙහි උද්ඝෝෂණ මෙහෙයවන කද්රි මරන්න සටන්කාමීන් සැරසෙනවා
රජයට එරෙහි විරෝධතා සංවිධානය කරන දැඩි මතධාරී ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි ඝාතනය කිරීමට ඉස්ලාමීය සටන්කාමීන
ආගමික නායක කද්රි රජය පෙරළන්න කුමන්ත්‍රණ කරනවා
රජයට එරෙහිව ජනතාව ‘උසිගන්වන’ ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි උත්සහ ගන්නේ හමුදා කුමන්ත්රණයකින් රජය පෙ
යටවූ මගියා ගන්න කාරය ඔසවයි
කළබලකාරී නිව්යෝක් නගරයේ තවත් සන්ධ්‍යාවකි. වැඩ නිමවා නිවාස වෙත යන්නන්ගෙන් මංමාවත් පිරී පැවතිණ. මගියෙකුත් පට
උමඟක් හාරා සල්ලි ගනී
ජර්මනියේ බර්ලින් නුවර බැංකුවක සුරක්ෂිතාගාරය තෙක් උමගක් හාරා එහිවූ මුදල් සියල්ල පැහැර ගෙන ගොස් ඇතැයි බර්ලින් ප
අතුගාන්නියක් දුම්රියක් නිවාස පෙළකට පදවයි
පාලනයෙන් ගිළිහුණු දුම්රියක් ස්වීඩනයේ නිවාස සංකීර්ණයකට කඩා වැදුණේය. අධික වේගය නිසා පාලනයෙන් ගිළිහී ඇති දුම්
පාකිස්තාන පාර්ලිමේන්තුවට කඩාවදින්න හැදූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බලකරමින්, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැද
ඉන්දු - පාකිස්තාන අර්බුදය තවත් දිග්ගැස්සෙන ලකුණු
සටන් විරාම ගිවිසුම සහ දේශසීමා උල්ලංගනය කරමින්, ඉන්දීය හමුදා සෙබළුන් කාශ්මීරයේ පාකිස්තානය පාලන ප්‍රදේශයට ඇත
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්
පිළිකා සැත්කමකට භාජනය වී ස්වසන ආබාධයකට ලක්ව සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය
රජය සමඟ සටන් විරාමය අවසන්
තම සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන්නේ නැතිනම්, කොලොම්බියා රජය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා වහාම
සෞදි අභ්‍යන්තර කටයුතු ඇමැති ඔබාමා හමුවෙයි
ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් බින් නයෙෆ් කුමරු ඊයේ (15) වොෂින්ටන් අගනුව
හලෝ බිල කළ හදියක්
ජංගම දුරකථන බිල්පත මුල් කරගෙන සිය දෙමාපියන් සමග කලහයකින් පසු සිය පියාගේ මෝටර් රථය පැහැරගෙන සැතැපුම් 600 ක් දුර ගි
බලු සිංහයා හැඩ ද සිංහයා වගේමයි
සොදුරු උදෑසනකි. ඇමෙරිකාවේ නොෆෝක් ප්‍රාන්තයේ වීදියක සිය රථය ධාවනය කරමින් සිටි රියැදුරෙකු දුටුවේ අපූරු දසුනකි.
හැඩට වැඩ පෙන්වති
රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණින් සිය ශිල්ප ඇතුලත් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ පෞද්ගලික ආරක්ෂක භටයින් පිර
පුරු පුරු පූසා විදුලි බුරුමයක් වගේලු
බි්රතාන්යයේ ඩෙවොන් ප්‍රාන්තයේ වෙස්ට්වුඞ් මහත්මියගේ බළල් සුරතලා වන මර්ලින් උස් හඬින් පුරු පුරු ගෑමේ
රතු ජනාවාසයේ මුල් 24 තෝරයි
අඟහරු ග්‍රහයා මත ඉදිකිරීමට නියමිත ජනාවාසයක මුල් පදිංචිකරුවන් තෝරාගැනීම සදහා අයදුම්පත් කැදැවීමට ‘‘මාර්ස
සමාජවාදී චීනයේ ධනවාදයේ නැඟීම
පසුගිය නොවැම්බර් මාසයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී ලේකම් තනතුරට තේරී පත්වූ සි ජින්පින් නව තනතු

