තුවක්කුවක් අතැති මැදි වියේ පුද්ගලයෙක් ඊයේ (17) හදිසියේම ප්රංශයේ පැරිස් නුවර පෙර පාසලකට කඩා වැදී, කුඩා දරුදැ
සයුරෙන් එතෙර
මියන්මාර මගී යානයක් අනතුරේ
නැගෙනහිර මියන්මාරයේ ගුවන් තොටුපොළකට ගොඩ බෑමට උත්සහ කළ අවස්ථායේදී මගීන් 55 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ඊයේ (17) අනත
හුළං මරුවා බංගලිදේශයට පනී
ශ්රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය හා මියන්මාරය
ඇවිදින ගෙයක් හදයි
පැදගෙන යා හැකි ජංගම නිවහනක් නිපදවීමට බි්රතාන්යය ජාතික කාර්මික ශිල්පියෙක් සමත්ව තිබේ. ඇන්ඩි සොන්ඩර්ස් නම
මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දීර්ඝ කෙරේ
පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් ම
ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක්
ඉන්දියාවේ තී්රපුර ප්රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ
නවාස් ෂරීෆ් ප්රතිවාදී ඉම්රාන් ඛාන් හමුවෙයි
පාකිස්තාන මහ මැතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජනවරමක් හිමිකර ගත් නවාස් ෂරීෆ් පෙරේදා (14) සවස සිය ප්රධාන ප්ර
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සිරියා රජයට එරෙහිව යෝජනාවක්
එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සමුළුවේදී සිරියානු රජයට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම අරාබ
මාරක වයිරසයෙන් සෞදියේ මරණ 20 ක්
සෞදි අරාබියේ පැතිර යන මාරක වයිරසය වැළැඳුණු තවත් සිව් දෙනකු පෙරේදා (14) ජීවිතක්ෂයට පත් වූ බව එරට සෞඛ්ය බලධාරීහු ප
ඩ්රෝන යානා යොදා ගන්නා මෙහෙයුම් වහා නවත්වන්න
ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, තම ගුවන් සීමාව උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්ර
ඊශ්රායල අගමැති නෙදන්යාහු රුසියා ජනපති පුටින් හමුවෙයි
රුසියාවේ මොස්කව් නුවර සංචාරයක යෙදෙන ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (14) එරට ජනපති ව්ලැඩිමීර් පුටින්
බෝට්ටු අනතුරකින් මියන්මාර මුස්ලිම්වරු 150 ක් මියයති
ආගමික ගැටුම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ මියන්මාරයේ රොහින්ග්යා මුස්ලිම්වරුන් පිරිසක් ඊයේ (14) අලූයම බෝට්ටුවක
ලිබියාවේ බෙන්ගාසි නුවර කාර් බෝම්බයක් පිපිරේ
ලිබියාවේ බෙන්ගාසි නුවර රෝහලක් ඉදිරිපිට ඊයේ (14) කාර් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප්රහාරයෙන් 15 දෙනකු ජීවිතක්ෂ
සිංදු කියූ කත ගුවනින් බස්සයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් සිට නිව්යෝර්ක් බලා නොනවත්වා පියාසර කෙරෙන ගුවන් යානයක එක් කාන්තාවක් නොනවත්වා ගීත ගයන්න
පයිලට් දෙන්නාට දඩුවම්
ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිට
පුංචි දරුවන්ටත් හලෝවක් එයි
වයස අවුරුදු 4 ත් 9 ත් අතර කුඩා දරුවන්ටම ගැළැපෙන තාලයේ ජංගම දුරකථනයක් නිර්මාණය කිරීමට බි්රතාන්යය සමාගමක් කට
පාකිස්තානයට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති
පාකිස්තාන සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් අතර මීට දින කිහිපයකට පෙර හටගත් දේශසීමා අවි ගැටුම හේතු කොට ගනිමින් ඊයේ (13) ඇෆ්ගන
තලේබාන් බෝම්බ ප්රහාරයකින් බලූකිස්තාන පොලිස්පති දිවි ගලවා ගනී
පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්රාත්නයේ පොලිස්පති ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් ඊයේ (13) එල්ල කළ මරාගෙන
මැතිවරණය දුෂිතයි: ඉම්රාන් ඛාන් කියයි
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී වංචා රැසක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සහ තම පක්ෂය මැතිවරණ කොම
ඉරාන ජනපතිවරණය ජූනි 24: අපේක්ෂකයෝ 686 දෙනෙක්
ලබන මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 686 දෙනකු ඉදිරිපත් වන බව එරට මැතිවරණ කොමිසම පවසය
තුර්කියේ බෝම්බ පිපිරීම්වලට අපේ සම්බන්ධයක් නෑ: සිරියාව කියයි
තුර්කියේ රෙහාන්ලී නගරයේ ඉකුත් 11 වැනිදා සිදුවූ බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් තුර්කි රජය සිරියානු රජයට චෝදනා කළත්
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ නිව්ඔර්ලින්ස් ජනපදයේ පෙරේදා (12) මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවැති සැණකෙළියක සිදුවුණු වෙඩි තැබීමකින් න
වෙනිසියුලා ජනපතිගෙන් ඇමෙරිකාවට දොස්
හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අඩිපාරේ යමින්, ඔහුගේ අනුප්රාප්තිකයා වන වෙනිසියුලාවේ නව ජනපති නිකලස් මදුරෝ පෙර
මන්මෝහන් - ඔබාමා නවාස් ෂරීෆ්ට සුබ පතති
තෙවැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමට ජනවරමක් හිමිවූ නවාස් ෂරීෆ්ට ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් ස
සොහොන් කත අල්ලයි
විනෝදාංශය සදහා සොහොන් බිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්ත පොලිසිය සමත්ව තිබේ. සො
පොලිසියට ගසා දුම් බීමට තිත.
දුම්බීමේ පුරුද්ද අත්හැරගත නොහැකි තැන පොලිස් නිළධාරියෙකුට පහරදී ‘‘විහින්‘‘ සිරගත වූ කාන්තාවක ගැන වාර්තා
සිරියා දේශසීමාව අසල තුර්කි නගරයක බෝම්බ 2 ක් පිපිරෙයි
සිරියානු තුර්කි දේශසිමාවට යාබද තුර්කියේ රෙහාන්ලී නමැති නගරයේ පෙරේදා (11) අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා යෑම
පාකිස්තානය නැවත ගොඩනඟන්න එක්වන්න: හිටපු අගමැති ෂරීෆ් සියලූ පක්ෂවලින් ඉල්ලයි
න්යෂ්ටික බලය සතු නමුත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය නැවත ගොඩනැගීමට එක්වන්නැයි තමා රටේ සියලූ පක
පාකිස්තාන මහමැතිවරණයට ජන ගඟක්: තලේබාන් ප්රචණ්ඩ කි්රයා උත්සන්න වෙයි
පාකිස්තාන මහමැතිවරණය පැවැති පෙරේදා(11) දිනයේදී කරච්චි නුවර ඇතුළු ප්රධාන නගර රැසකින් ප්රචණ්ඩකි්රයා

