කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ග
සයුරෙන් එතෙර
කොරියා ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරේ
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 307 දෙනකු රැගෙන දකුණු කොරියාවේ සිට ඇමෙරිකාව බලා පැමිණි, බෝයිං 777 වර්ගයේ මගී ගුවන් ය
ජනපති මොර්සිගේ ආධාරකරුවෝ විරෝධතාකරුවන් සමඟ ගැටෙති
බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (7) කයිරෝ අගනුවර හටගත් දරුණු ග
කැනඩාවේ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැන පුපුරා යයි
කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ, ලැක් මෙගැන්ටික් නුවර පෙරේදා (6) ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් මහා පි
ඇමෙරිකා පැසිෆික් මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථකයි
ඇමෙරිකා රජය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කර පැසිෆික් සාගර කලාපයේ, දූපතක ස්ථාන ගත කළ මිසයිල ආරක්ෂක පද්ධතිය අස
නයිජීරියා පාසලකට සටන්කාමීහු පහර දෙති
නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට ඉස්ලාමීය සටන්කාමීන් පෙරේදා (6) කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් 29 දෙනකු
92 ‘කොල්ලා‘ යළි බඳී
මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවියෙකි. ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්
චීනයේ සල්ලිකාරයෝ මව් කිරි සොයති
චිනයේ ධනවත් වැඩිහිටියන් තම ශරිර ප්‍රතිශක්තිකරණය වෑඩිකර ගෑනිම සදහා මේ වන විට මවුකිරි බීමට පුරුදුව සිටිතියි ව
බිරිය සැමියාගේ මුහුණට ඉබ්බකු දමයි
තුර්කියේ කුතාහායා නුවර ජිවත්වන ඉබ්බ්‍රහිම් උචෙල් (42) වෘත්තීයෙන් ස්වයං ව්‍යාපාරිකයෙකි. අත්‍යවශ්‍ය කටයුත්තකට
ගුරුවරිය ගෝලයින්ගේ කෑමට අනී
සිය සිසුන්ගේ කෑම පෙට්ටි වලින් ආහාර සොරාගත් ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට නවසීලන්තයේ පාසලක බළධායෝ කටයුතු කළහ.
දුම්රිය/බස්රිය වීදුරුවෙනුත් වැඩක් ගනී
විඩාවවෙන් මැඞී කෙටි නින්දක් ලබා ගැනීමේ අරමුණින් බස් රථ හා දුම්රිය වල ජනෙල් වීදුරු වල හිසතබා ගන්නන්ට විඩාව නිවා
ගුවන් වේදිකාවේ කුඩාරම්
පොළොවෙන් අඩි 430 ක් උසින් රැහැන් එකට ගැටසා ඉදිකරන ලද වේදිකාවක කූඩාරම් ගසාගෙන සිටිනා පිරිසක් ඇමරිකාවේ ඌටා ප්‍රා
පණපිටින් වැළලු දරුවා රෝහලේදී මරුට
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයට ආසන්නව කැලයක පණපිටින් වළදමා ගොස් සිටි දිනක් පමණක් වයසැති බිළිඳියක්
විලියම් කුමරුගෙන් රීදී කාසියක්
බි්රතාන්ය කිරුළ හිමි විලියම් කුමරුගේ දේවිය කේම්බි්රජ් ආධිපාදවරිය කේට් කුමරිය බිහි කරන කුළුදුල් දරුව
වයස්ගත පියාගේ පුංචි පුතා නැති වෙයි
ලොව වයස්ගතම පියා ලෙස වාර්තා තැබූ රාම්ජිත් රගාව්ගේ (97) අවුරුදු 3ක් වයසැති වැඩිමහල් දරුවා වික්රමජීත් අතුරුදන්
ඊජිප්තුවේ බලය හමුදාව අතට: ජනපති මොර්සි නිවාස අඩස්සියේ
ජනතා විරෝධය හමුවේ ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දමා ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමට ඊජිප්තු හමුදාව ඊය
ඊජිප්තුවට ආධාර දීම නැවැත්තුවා: ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි
ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත්රණයෙන් පසු, එරටට ලබා දෙන ආධාර තාවකාලිකව නවතා දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරික
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 17 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (3) ප
ඇමෙරිකා - ජර්මන් වෙළෙඳ ගිවිසුම නවතා දැමේ
යුරෝපා රටවල් 38 ක් ගැන ඇමෙරිකා රජය ඔත්තු බලන බව, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන
ඊජිප්තු ජනපති පන්නයි
ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යව
බොලිවියා ජනපතිගේ ගුවන් යානය හදිසියේම ඔස්ටි්රයාවට ගොඩබස්සයි
රුසියා සංචාරයක් නිමා කර, බොලීවියා ජනපති ඊවෝ මොරාලේස් පෙරේදා (2) සවස සිය පෞද්ගලික ජෙට් යානයෙන් ආපසු බොලීවියාව බලා
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්: 22 ක් මරුට: 70 කට තුවාල
ඉන්දුනීසියාවේ බණ්ඩා ආචේ පළාත පෙරේදා (2) සවස රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි
ධුරයෙන් ඉවත් වන්නේ නෑ: ඊජිප්තු ජනපති මොර්සි කියයි
කාගේවත් බලපෑමකට යටත් වීමට සූදානම් නැති බවත්, තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් ඊජිප්තු ජනාධිපති
තලේබාන් ත්රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා එපා
ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවූ ‘සාම කාර්යාලයට’ ඇෆ්ගන් වැසියන්ගෙන් විරෝධය
වලිගය ඉවත් කළත් යළි එනවාලු
චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත්
II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට
දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා සාන්තුවරයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය කරන දෙවැනි ප්රාතිහාර්යයට අනුමැතිය ලැ
ඔබාමාගේ පා පන්දු දස්කම්
අප්‍රිකා සංචාරයක යෙදී සිටින ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (2) ටැන්සානියාවට පැමිණි අතර, එරට දාර් එස් සලාම්
ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක්
කයිරෝ අගනුවරට රැස්ව සිටින ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවන්ගේ හඬට කන් දී, වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව
ඇමෙරිකා ගිනි භටයෝ 19 ක් ඇරිසෝනා ලැව් ගින්නට බිලි
ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැතිර ගිය මහා ලැව් ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයෝ 19 දෙනෙක් පෙරේදා (1) එ
කාබුල් අගනුවර නේටෝ කඳවුරට තලේබාන් ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා කඳවුරට ඊයේ (2) අලූයම තලේබාන් ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් පස් දෙනකු ජීව

