ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අයත් බග්රාම් ගුවන් හමුදා කඳවුරට තලේබාන් සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්&zwj
සයුරෙන් එතෙර
ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි
සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙ
ගංගා නදිය පිටාර ගලා ඉන්දීය නගරයක් බිලිගනී
නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහ
‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා
ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද පෙරේදා (17) උතුරු අයර්ලන්තය
පාකිස්තානයේ බාලිකා විශ්ව විද්‍යාලයක් වසා දමයි
පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේ සදාර් බහදුර් ඛාන් බාලිකා විශ්ව විද්‍යාලය, දින නියමයක් නොමැතිය වස
ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාද් අධිකරණය හමුවට
ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඊයේ (18) එරට අපරාධ අධිකරණය හමුවට කැඳවනු ලැබුණි. ඒ, ඔහුට එරෙහිව කතා නායක අ
ජපානයට මඟුල් පින්තූර එපා වෙයි
ජපානයේ අලූත විවාපත් වන ජෝඩු ඡායාරූප ගැනීම සළකන්නේ ආදි කාලයේ දෙයක් හැටියටය.ඔවුන් කියන විදියට අලූත්ම විලාසිතාව ව
ගූගල් සමාගම දරුවන් රකී
ළමුන් අපයෝජනයට ලක්කෙරෙනා අන්තර්ජාල දර්ශනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීම ගූගල් සමාගමේ ඉ
බිරිඳට කෝටී 300ක බෝටුවක්
හොං කොං නාවික ධානපතියකු වන ඇන්ටෝ මාර්ඩන් (64) ඔහු සහ ඔහුගේ බිරි`ද වෙනුවෙන් බි්රතන්ය පවුම් කෝටි එකහමාරක (රුපිය
ගූගල් බැලුනයක් යවයි
හීලියම් පිරවූ බැලූන යොදාගෙන අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමේ තාක්ෂණයක් හදුන්වාදීමට ගූගල් සමාගම පර්යේෂණ කරමින්
පුතෙක් මවු පියන් උසාවි ගෙන යයි
කුඩා කල නිසි පරිදි ආදරය හා රැකවරණය ලබා නොදුන්නේයැයි සිය දෙමව්පියන්ට එරෙහිව නඩු පවරා ඇති පුතෙකු ගැන වාර්තා වන්නේ
විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ
ලෝකයේ ප්‍රධානතම ආර්ථිකශක්තිය හිමි කියන රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද ඊයේ (17) උතුරු අයර්
සිරියා කැරැලිකරුවෝ බටහිරින් යුද ටැංකි,ප්‍රහාරක යානා ඉල්ලති
තමන්ට යුද ටැංකි සහ ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සිරියාවේ රජය පෙරළීමට සටන් කරන ‘නිදහස් සිරියානු හමුදාව&rs
සහයෝගයෙන් වැඩ කළත් ඇමෙරිකාවට ගැති වෙන්නේ නෑ
ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් වුවත් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට ගැති නොවන බව ඉරාන ජනපතිවරණයෙ
ඉරාකයේ බෝම්බ පිපිරී 30 ක් මරුට
ඉරාකයේ ප්‍රදේශ කිහිපයක ඊයේ (17) සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 90 කට ආසන්න පිරිසක් ත
ඉන්දියාවේ ඇමැති මණ්ඩල සංශෝධනයක්
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයට පෙර සිදු කෙරෙන අවසන් ඇමැති මණ්ඩල සංශෝධනය ඊයේ (17) ප්‍රකාශයට පත්
මෑඩ්රිඩ් නුවර උපන් ඇදුමින් විරෝධයක්
ස්පාඥයේ මෑඩ්රිඩ් නුවරදී නිරුවත් පාපෑදි විරෝධතාවයක් පැවැත්විණි. මාර්ග අනතුරු වලින් වසරකට විශාල පිරිස
කෙසෙල් කොකේන් වෙයි
ඩෙන්මාර්කයේ සුපිරි වෙළදසළක බළධාරීහු මේ දිනවල සිටින්නේ අහස පොළොව ගැටලමින්ය.ඒ මෑතකදී ආනයනය කළ කෙසෙල් තොගයේ තිබෙ
ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි
ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘. ජුගුප්සාජනක වුවත් එකිනෙක
ඉරාන ජනපතිවරණයෙන් හසන් රොහානි ජයගනී
ඉරානයේ ඉකුත් 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට මධ්‍යස්ථමතධාරී හසන් රොහානි සමත් විය. පරිණත දේශ
පාකිස්තාන රෝහලකට තලේබාන් ප්‍රහාරයක්
පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සය දෙනකු පෙරේදා (15) එරට බලූකිස්තාන ප්‍රාන්තයේ ක්වෙටා නුවර මහ රෝහලට කඩා වැදී එල්ල
ඊජිප්තුව සිරියා සබඳතා නවතී
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරමින් සිරියානු අර්බුද
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්න උතුරු කොරියාව සූදානම්
මතභේද දුරුකරගැනීමේ අරමුණින්, ඇමෙරිකන් රජය සමඟ සාකච්ඡුා කිරීමට තමන් සූදානම් යැයි උතුරු කොරියාව ඊයේ (16) නිවේදනය කළ
ඉන්දියාව තව වාර්තාවකට සැරැසේ
2028 දී වැඩිම ජනගහනය සහිත රට වීමට ඉන්දියාව සමත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. දැනට ලොව වැඩිම ජනගහනයට
ඉරානයේ නව ජනාධිපති
ඉරාන ජනාධිපතිවරණයෙන් ප්‍රකාශිත ඡුන්ද වලින් සියයට 51 ක ලබා ගත් හස්සාන් රූහානි මහතා තේරී පත්ව තිබේ. ඔහු මධ්‍ය
තුර්කි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති
තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, එරට ඉස්තාම්බුල් නුවර තක්සිම් චරස්ර
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදු පතුළ පෙරේදා (13) රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙද
සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන 93,000 ක්
2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධ
ඉරාන ජනපතිවරණය ඇරඹේ
ඉරානයේ ජනපතිවරණයේ පළමු වටය ඊයේ (14) උදෑසන ඉතා සාමකාමී අයුරින් ආරම්භ විය. ඡුන්ද ප්‍රකාශ කිරීම උදෑසන අටට ආරම්භ වූ
මුෂාරෆ් යළි අත්අඩංගුවට
පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් පෙරේදා (13) යළි අත්අඩංගුවට ගැනිණ. ඒ, බලූකිස්තාන ප්රාත්නයේ නිදහස ව

