බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් අටකින් සමන්විත ‘රනා ප්ලාසා’ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගණන 600 තෙක් ඉහළ ගොස්
සයුරෙන් එතෙර
ගූගල් චිත්‍ර තරඟයක්
ගූගල් සෙවුම් යන්ත්‍රය වාර්ෂීකව සංවිධානය කරන ‘ඩුඩල් ෆෝ ගූගල්‘ තරගය මෙවරද පැවැත්වෙයි. මේ තරගය ඇමෙ
මීයාගෙන් එළු මස්
මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ. එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල
ගුවන් තරංග අල්ලන බෝනික්කෙක්
රේඩියෝ තරංග පවා ග්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප්‍රින්ස්ටන් විශ්වවි
උපන්දින තෑග්ග මවගේ මරුවා වෙයි
පරිගණක කී‍්‍රඩා කිරීම තහනම් කළේයැයි කෝප වු 13 හැවිරිදි දරුවෙක් සිය මවට වෙඩි තබා මරා දැමූ පුවතක් ඇමරිකාවේ අයෝවා
ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න එක්වෙන්න
ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි පෙරේදා (4) තලේබාන් සටන්කා
කරච්චි නුවර බෝම්බ පිපිරී 20 ක් මරුට: 66 කට තුවාල
පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල පෙරේදා (4) අධිබලැති බෝම්
පාසල් දැරියන්ට කී‍්‍රඩා කරන්න සෞදි රජයෙන් අවසර
කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක වන සෞදි අරාබියේ පෞද්ගලික පාසල්වල දැරියන්ට කී‍්‍රඩා කිරීම සඳහ
සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන පාබළ හමුද
ලෝකෙට පරකාසේ
බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍ර
ඊශ්‍රායෙලය සිරියා යුද මධ්‍යස්ථානයට පහර දෙයි
යුද වැදී සිටින සිරියාවට ඊශ්‍රායෙලය අද ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමුදා පර්යේෂණ ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාර
පාකිස්තානයේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර
පාකිස්තානයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා සූදානම් කරමින් තිබුණු පාසල් දෙකකට ඊයේ (2) බෝම්බ ප්&zw
ග්වන්තනාමෝ බන්ධනාගාරය ඉක්මනින්ම වසා දමනවා
කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනා
බොස්ටන් ප්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට
ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප්‍රහාරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් තිදෙනකු අත්අඩංගු
ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට
ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ජාතික ගොවියකු ඊයේ (2) ඔහු රඳවා සිටි ලාහෝර් බන්ධනාගාරයේදීම ම
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ගැටුමක්
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඊයේ (2) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළ
වෙනිසියුලා මැතිසබේ ගුටි කෙළ ගනිති
වෙනිසියුලා පාර්ලිමෙන්තුවේ සභාවාරයක් අතරතුරදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමකින්
පිටසක්වලට මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක්
අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණි
ඇමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ
ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකන් හමුදාවට අයත් බර්රාම් හමුදා කඳවුරෙන් ගුවනට නැගුණු බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප්‍ර
වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක්
විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබු
බංග්ලාදේශ මැයි රැලිය ප්රචණ්ඩ වෙයි
බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට මරණ දඬුවම දෙන්නැයි රජයට බලකරමින
නාසා ආයතනයෙන් රුසියාවට මිලියන 424 ක්
තම ගනගාමීන් අභ්‍යවකාශයට රැුගෙන යෑම වෙනුවෙන් රුසියාවට ඩොලර් මිලියන 424 ක මුදලක් ලබා දෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය 
සිරියාවට පහර දෙනවාදැයි දෙවරක් සිතනවා: ඔබාමා කියයි
සිරියා ජනපති බෂීර් අසාද්ගේ රජය රසායනික අවි යොදාගෙන එරට කැරැලිකරුවන්ට පහරදෙන බවට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට සාක
උතුරු ඉන්දියාවේ භූමිකම්පාවක්
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ඊයේ (1) රික්ටර් මාපකයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවකින් කැළැඹ
ජංගම හලෝවෙන් තව වැඩක්
ප්රාශ්වාස වාතයේ මද්‍යසාර ප්‍රමාණය මැනිය හැකි නවතම උපකරණයක් හදුන්වාදීමට ඇමරිකාවේ ‘‘බැක්ට්‍රැක්‘‘ ස
බැලූනයකින් ගොස් මූදට වැටුණු පේරු තරුණියෝ බේරා ගැනෙති
පේරු රටේ ලීමා නුවර සංචාරක තරුණියන් පස් දෙනකු ගමන් කළ උණුසුම් වායු බැලූනයක් පෙරේදා (29) සුළඟට ගසා ගෙන ගොස් මුහුදට කඩ
හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය දීර්ඝ කෙරේ
පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් ම
උතුරු කොරියාවේ යුද තර්ජන අවසන් වන ලකුණු
උතුරු කොරියානුවන් ප්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළේ යැ
බොස්ටන් ප්රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක්
ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජ
ඇෆ්ගන් ජනපති කාර්යාලයට සී.අයි.ඒ. සංවිධානයෙන් සල්ලි
ප්ලාස්ටික් බෑගවල දමා ඇමෙරිකන් ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක්, ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇෆ්

