වතුර බැස යන කාණුවක දමා ගොස් සිටි දවස් දෙකක් වයසැති බිළිදෙකු බේරා ගැනීමට ස්පාඤ්ඤ ගිනි නිවන භටයෝ පිරිසක් සමත් වුහ.
සයුරෙන් එතෙර
ගංගානම් ගඟ පිටාර ගලා 600 ක් මරුට
නවදිල්ලි නුවරදීය (ඬේලිමේල් ඇසුරිනි) ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම් නිසා ඉන්දියාවේ උත්තරක
ඉන්දුනීසියාවේ ලැව් ගිනි නිවන්න හමුදාවේ සහාය
දින ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ පවතින ලැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට අමතරව හමුදාවේ සහාය ද යොදා ගන්නා බ
පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ පෙෂවෝර් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට, ආයුධ සන්නද්ධ පිරිසක් ඉකුත් සිකුරාදා එල්ල කළ බෝම්බ ප්‍රහ
නයිජීරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා
ආයුධ සන්නද්ධ කල්ලියක්, නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප
රෝහල් ගත කරද්දී මැන්ඩෙලාට ඇබැද්දියක්
දකුණු අපි‍්‍රකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා, ඉකුත් ජූනි 8 වැනිදා, රෝහල් ගත කළ අවස්ථාවේදී, ඔහු රෝහලට රැගෙන ගිය ග
යක්ෂයාගේ පෙට්ටිය අනුකරණයෙන් තවත් මිනීමැරුමක්
සොහොයුරිය මරා දැමුවේයැයි සැකපිට ඇයගේ දහතුන්හැවිරිදි සොහොයුරා අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ නිව්ඔර්ලියන්ස් ප
අම්මා අලි අමාරුවක
විශ්වවිද්‍යාල පිවිසුම සදහා පැවැත්වුණු විභාගයකට සිය දියණිය වෙනුවට පෙනී සිටි මවක අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය
විරෝධතාකරුවෝ බ්‍රසීල විදේශ කටයුතු අමත්‍යාංශයට කඩා වදිති
බ්‍රසීල රජයට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් ඊයේ (21) එරට රියෝ දි ජිනැයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශය වට
තලේබාන් සාම කතාවලට බාධා
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත ව තිබූ සාම කතා නවතා දැමීමට සිදුවී ඇතැයි තලේබාන
ඇමෙරිකා ඔත්තු සේවා ඔබාමා ගැනත් ඔත්තු බලලා
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත, ඇමෙරිකානු ජනපති බැරැක්
සෝමාලියාවේ එ.ජා. කාර්යාලයට ප්‍රහාරයක්: 21 දෙනෙක් මරුට
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධන කාර්යාලයකට පෙරේදා (20) ආයුධ සන්නද්ධ පිරිසක් පහ
කිර්ගිස්තානයේ ඇමෙරිකා හමුදා කඳවුර ඉවත් කෙරේ
ඇමෙරිකා රජය, කිර්ගිස්තානයේ පවත්වාගෙන ගිය ‘මානාස්’ හමුදා ගුවන් කඳවුර ඉවත් කිරීමට කිර්ගිස්තාන රජය ඊයේ (21) තීරණ
එ.ජා. සම්මේලනයේදී ඉන්දියාව ඉරානය වෙනුවෙන් හඬ නඟයි
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට අනතුරක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ එරට නව ජනපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්
උතුරු ඉතාලියේ භූමිකම්පාවක්
මෙයට සුළු වේලාවකට පෙර ඉතාලියේ ලොම්බාර්දීයා වෙනෙතෝ එමිලියා පළාතේ භුමිකම්පාවක් ඇතිවිය. මේ වන විටද එය රිච්ටර් ම
මරුවා සමඟ වාසේ
මරණයට අත වනමින් දුම්රියත් සමග සෙල්ලම් කරන තරුණ පිරිසක් දකුණු අපි‍්‍රකාවේ සොවෙටෝ නගරයේ වේ. මොවුන් චිත්‍ර
මුණුපුරා ආච්චිගේ ගෙටත් පනී
සිය මිත්තනියගේ ගෙය බිද මුදල් සොරකම් කිරීමට ගිය මුණුබුරෙකු ගැන ඇමරිකාවේ ඇල්බකර්කි නගරයෙන් වාර්තා වේ. රූපවාහි
සිසු කටේ පැලැස්තරෙන් ගුරුවරිය ගෙදර
පන්තියේ කෑකෝ ගසන සිසුන්ගේ කටෙහි පැලැස්තර ඇලවූ ගුරුවරියක ගැන කැනඩාවේ වැන්කුවර් නගරයේ පාසලකින් වාර්තා වේ. පැල
චීන ගගනගාමියෙක් උඩු ගුවනේ සිට විද්‍යාවක් කියා දෙයි
පෘථීවියෙන් කිලෝමීටර 300ක් පමණ ඉහළින් සිට චීනයේ ප්‍රථම වීඩියෝ දේශනය සිදු කිරීමට චීන කාන්තා ගගනගමි වැං යැපින් සමත
නේපාලයේ මහා නාය යෑමක්: 22 ක් පණපිටින් වැළැලෙති
නේපාලයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන්, එරට බටහිර කඳුකරබද ප්‍රදේශවල ගම්මාන දෙකක් ඊයේ (20) නායයෑමට ලක් වූ අතර, ගම් වැස
ඇෆ්ගන් ජනපති කර්සායිගෙන් ඇමෙරිකාවට විරෝධයක්
කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන
තුර්කි විරෝධතාකරුවන්ට දිගටම පොලිස් ප්‍රහාර
තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, ඉස්තාම්බුල් නුවර තක්සිම් චතුරස්‍රය
ඉරාකයේ මැතිවරණයට ප්රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා
ඉරාකයේ ප්‍රාන්ත දෙකක ඊයේ (20) මැතිවරණ පැවැත්වුණු අතර ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවල
යුදෙව්වා ප්ලාස්ටික් උරයේ බැස උඩින් යයි
ඊශ්‍රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය. ඔහුගේ
මහ බලවතාට නිරුවත් විරෝධයක්
ජි අට සමුළුවට සහභාගි විම සදහා ජර්මනියට පෑමිණ සිටින ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බර්ලින් නුවර හරහා ගමන් කරද්දී
බිරිය වෙනුවෙන් තව ටජ් මහලක්
ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත. ෆයිසුල්ග
බඹසර රකින්න පොස්ටරයක්
ඇමරිකාවේ චිකාගෝ නගරයේ මේ දිනවල කි‍්‍රයාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් වේ.එම පෝස්ටර් වල ‘‘ගැබ් ගත්‘‘ තරුණයින
සාම කතාවලට එන්නැයි ඇමෙරිකාවේ ඇරැයුම තලේබාන් සංවිධානය පිළිගනී
සාම සාකච්ඡාවලට එන්නැයි තමන් කළ ඇරැයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව ඊයේ (19) නිවේදනය ක
ජනපති බැරැක් ඔබාමා ජර්මනියේ සංචාරයක
උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණිය
උතුරු ඉන්දියාවට දිගටම මහ වැසි: ජල ගැලීම්වලට හසුවී 131 ක් මරුට
උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේව

