1947 පැවති දෙවැනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් ආධිපාදවරයාගේ විවාහ උත්සවයේ කේක් කැබැල්ලක් පවුම් 1200 (රුපියල් )කට අලෙවි කිරීමට යයි.
වසර 66ක් පැර‚ වෙඩින් කේක් කැබැල්ල සී එච් ස්පාර්ක්මන්ට ලැබී තිබිණි.
ලේඛනාගාරයක් පිරිසිදු කිරීමේදී ඈන් ෆිඩිමෝ නැමැති කාන්තාවක් විසින් කැබිනෙට්ටුවකින් එය සොයා ගත්තාය. දැන් එය ප්‍රසිද්ධ පැරණි‚ බඩු වෙළෙන්දෙකු සතුව ඇත.
1947 නොවැම්බර් 20 ලෙස සටහන් කර ඇති පෙට්ටියක බහා තිඛෙණ කේක් කැබැල්ල බකින්හැම් මාළිගාවේදී මංගල උත්සවයේදී පිලිප් කුමරු චාරිත්‍රානුකූලව මංගල කඩුවෙන් කේක් ගෙඩිය කැපූ පසු අමුත්තන් 2000ක් දෙනා අතර එය බෙදා දෙන ලද බව සදහන් වේ.

