කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලිය නිපදවයි


මහත්  මතභේදයට තුඩු දුන් දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද 13 ආරම්භ වූ බව ඉන්දියාව නිවේදනය කරයි

මෙම න්‍යෂ්ඨික බලාගාරයෙන් ඉදිරි දින දෙකේදි මෙගාවොට් 300 ක විදුලිය එරට ප‍්‍රධාන විදුලි පද්ධතියට එක් කරන බවද ඉදිරි සතියේ මෙගා වොට් 1000 ක විදුලිය ධාරිතාවයක් පද්ධතියට එක් කරන බවද බලධාරීහූ කියති