චීනයේ ගුවාන්ඩොන්ග් ප්‍රදේශයේ සොන්ග්ෂැන් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 24 හැවිරිදි තරුණියක් රෝගීන්ගෙ
සයුරෙන් එතෙර
පාකිස්තාන නව රජය දිවුරුම් දෙයි
පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස්
සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරෙහිව තුර්කිය පුරා විරෝධතා
තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින
ඉරාක ආරක්ෂක අංශ අල් කයිඩා රසායනික අවි කම්හලක් වටලයි
ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයට අයත් රසායනික අවි නිෂ්පාදන කම්හලක් වටලා අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අත
විකිලීක්ස් වෙබ් අඩවියට රහස් දුන් ඇමෙරිකා සෙබළාගේ නඩු විභාගය අද ඇරැඹේ
ජුලියන් ඇසෙන්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබ මීට තෙවසරකට ප
බි්රතාන්ය අගමැති කැමරන්ට එරෙහිව විශ්වාසභංගයක්?
බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත
සිරියා කැරැලිකරුවන් සතු රසායනික අවි රජයේ හමුදා අතට
සිරියාවේ හමා නුවර කළ වැටැලීමකදී එරට කැරැලිකරුවන් ප්‍රහාර සඳහා යොදා ගත් ‘සෙරීන්’ විස වායු සිලින්ඩර තොගයක්
ගූගල් රහස ඇමෙරිකා මහ පොලිසියට
ඇමරිකා පෙඩරල් පොලිසිය අවශ්‍ය වේලාවකදී ගූගල් සෙවුම් යන්ත්‍රයේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ගූගල් සමාගමට ඉදිරියේ
නියමුවන් නැති යානා තැපෑලටත්
තැපෑලටත් ඩ්‍රෝන යානා යොදාගැනීමට ඇමරිකා ආයතනයක් සැළැසුම් කරමින් සිටී. මේ දිනවල කතාබහට ලක්වන ඩ්‍රෝන යානා ප
හාම් පුතාගේ සිත හදුනන රොබෝවෙක්
සිය ස්වාමියාගේ සිතැගි තේරුම් ගෙන කි‍්‍රයාත්මක විය හැකි රොබෝ ‘‘බොටලේරුවකු‘‘ නිපදවීමට ඇමරිකාවේ කොර්නෙල
අඬ අඬා කන්න ව්‍යංජනයක්
ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය ලබා ගැනීමට හැකි බව පැවසෙන ඉන්දීය අවන්හලක් ගැන ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා
උගන්ඩා පත්‍රයක් යළි මුද්‍රණය කරයි
සතියකට වැඩි කාලයක් මුද්‍රණය නවතා තිබූ උගන්ඩාවේ ඩේලි මොනිටර් පුවත්පත නැවත මුද්‍රණය අරඹා තිබේ. ජනරාල්වරයකු
ආබාධ සහිත දරුවන් කොන් කරන්න එපා
ආබාධ සහිතව මෙලොවට බිහිවන දරු දැරියන් සමාජයේ කොන් වන බවත් ඔවුන් නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට සහ කෙණෙහිලිකම්වලට ල
වෙනිසියුලා විපක්ෂ නායක කොලොම්බියාවේ සංචාරයක
වෙනිසියුලා විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේස් ඊයේ (30) අසල්වැසි ලතින් ඇමෙරිකා රටවල සංචාරයක් ආරම්භ කරමින් කොලොම්බිය
ඩ්‍රෝන ප්‍රහාරය සාර්ථකයි: තලේබාන් නායකයා මරුට
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින තම හමුදාව පෙරේදා (29) එල්ල ක
හිස්බුල්ලා සටන්කාමීන්ට ඇමෙරිකාව අනතුරු අඟවයි...
සිරියා රජයට සහාය පළ කරමින් එරට කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදින ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට සිරියාවෙන් පිට
එවරස්ට් තරණයේ දියමන්තිය
මිනිසෙකු එවරස්ට් කඳු මුදුනට ලඟා වීමේ ඓතිහාසික අවස්ථාවට අවුරුදු හැටක් සම්පූර්ණ වීමනිමිත්තෙන් ඊයේ දිනයේ නේපාලය
ඉන්දියා දරුවන්ගෙන් අඩකට මන්දපෝෂණය
ඉන්දියා ළමයින්ගෙන් සියයට 47 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙයි. එරට සමස්ත ජනගහනයෙන් සියයට 30 ක් දිළින්දෝය
මැමත් ඇටකටු සයිබීරීයාවෙන්
වසර 10,000 කට පමණ පෙර අයිස් යුගයේදී ජීවත් වුණු බව සැළැකෙන මැමත් සත්ත්වයෙකුගේ සිරුරක කොටස් සොයා ගැනීමට සයිබීරිය
ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 6 ක් මරුට
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් පිරිසක් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදාව ඊ
සිරියාවට ඉහළ අහස ගුවන් තනනම් කලාපයක් කරන්න ඇමෙරිකාව සැරැුසේ
සිරියාවට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් කිරීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවත්, එසේ කළහොත් ලිබියාවට කළාක් මෙන් සිරි
ඉන්දීය මා ඕවාදී කැරැුලිකරුවන්ගේ ප්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණයක්
මධ්‍යම ඉන්දියාවේ චතිස්ගා ප්‍රාන්තයේ ඉකුත් සති අන්තයේ මා ඕවාදී කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරය සම්බන්
වෙනිසියුලාවේ ඇමෙරිකා තානාපති කාර්යාල සේවකයෝ දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයකට බිලි
වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෝ දෙදෙනෙක් පෙරේදා (28) රාති‍්‍රයේ වෙඩි ප්‍රහා
වතිකානය ජංගම දුරකතනය තවත් සමීප වෙයි
වතිකානුවේ පළමු ජංගම දුරකථන ඇප් මෘදුකාංගය පසුගියදා නිළ වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමන් අන්තර්ජාලයට මුදා හැර
මෙහෙමත් අම්මලා
වැසිකිළි අපද්‍රව්‍ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටය
ජීවත් වීමට හොදම රට ඕස්ට්‍රේලියාවයි
සතුටින් හා සැප පහසුවෙන් ජීවත් වන්නට සුදුසුම රට ඕස්ටේ්රලියාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත. වසරක් පාසා
මැලේසියාවේ බෝට්ටු අනතුරක්: 21 ක් අතුරුදන්
මැලේසියා මගී බෝට්ටුවක් පෙරැළීමෙන්, එහි ගමන් කළ 21 දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. බෝට්ටුව අනතුරට ලක්වූයේ
පාකිස්තාන නීතීඥවරයාත් පුතුන් දෙදෙනාත් මරා දමලා
පාකිස්තානයේ කරච්චි නුවර නීතීඥවරයෙක් ද ඔහුගේ පුත්තු දෙදෙනාද ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්
වැසිකිළි නළයක සිරවුණු චීන බිලිඳා බේරා ගනී
චීනයේ ජින්හුවා නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක වැසිකිළි නළයක සිරවී සිටි අලූත උපන් බිලිඳකු පැය ගණනක මෙහෙයුමකින් පස
ඉරාක වෙළෙඳපොළක බෝම්බ පිපිරී 70 ක් මරුට
ඉරාකයේ ෂියා මුස්ලිම් වෙළෙඳ පොළක ඊයේ (28) අධි බලැති බෝම්බ 4 ක් පුපුරා යෑමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන

