වලිගය ඉවත් කළත් යළි එනවාලු


චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදාගේ මව වෛද්‍යවරුන් ගෙන් ඉල්ලයි.

වෛද්‍යවරුන් කියනුයේ මෙය ඉවත් කිරීමට තමන් සූදානම් නමුත් නැවත මෙ වර්ධනය වන බවයි.