වසර ලක්ෂ 200 කට ඉහතදී පෘථිවියෙන් වද වී ගිය ඩයිනෝසෝරයන් යළි බිහිකළ හැකි යැයි ඔක්ස්ෆර්ඞ් සරසවියේ ජාන විද්‍යාඥයන් ක
සයුරෙන් එතෙර
නත්තල් සීයා සමඟ හලෝවෙන් කතාවට ඉඩ
නත්තල් සීයාගේ ලොකුම උදව්කරුවා වන්නේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය යැයි කිවහොත්? මෙය ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය (න
බැල්ලියකගේ දරු දුක උතුරයි
සැබෑ මවගේ රැකවරණය අහිමි සයිබීරියා ව්යාඝ්ර පැටවුන් තිදෙනකුට මවක වී සිටිනා බැල්ලියෙක් පිළිඹදව චීනයේ හගසු ස
බල්ලා තවමත් පෙරමුණේ
බොහෝ දෙනකු සුරතල් සතුන් ඇති කරති. ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් අතර ප්‍රමුඛත්වය ගන්නේ බල්ලන් සහ බළලුන්ය. ඉඳහිට නිව
එකම තිඹිරිගෙට යන ලෙමන් මෝරා
ලෙමන් මෝරා ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂය ලොව කොතැනක සිටියත් පැටවුන් බිහිකිරීම සඳහා බහමාස් රාජ්‍යයට අයත් බිමිනි
අළුත් යෝධයෙක් මතුවෙයි
සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමි
මන බඳනා වැලි කලාව
ලොව විවිධ නිර්මාණ බිහිවෙයි. ඒ අතර වැලි නිර්මාණ කලාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. මුහුදු වෙරළේ හෝ වැලි ඇති වෙන
ඇපල් ගෙඩි හදවතේ මිතුරෙකි
දිනකට ඇපල් ගෙඩියක් සිය ආහාරයට එක්කැර ගැනීමෙන් වයස අවුරුද 50 ඉක්මවූවන්ට හෘදයාබාධ හා අඝාතය වැළඳීමේ අවධානමෙන් වැළක
මිනිත්තු 20 ක් ඇවිදින්න
දිනකට අමතර පියවර 2000ක් ඇවිදිය හැකිනම් හෘදයාබාධ වලින් වැළකි සිටිය හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ව්‍යායාම කිරී
කැලෑ විනාශය ලොව පුරා
නව සහශ්‍රයේ ගතවූ වසර 13ක දී ලෝකයේ වාන්නතර වර්ග කිලෝමීටර ලක්ෂ 23 ක් විනාශ වී ඇතැයි නවතම ලෝක සිතියම අධ්‍යයනයේ දී පෙන
සිනහව අනතුරට පාර කපයි
සිනහව මිනිසා ප්‍රීතියෙන් තබන බවත් සෞඛ්‍ය සම්පන්න කරන බවත් මතය වී තිබේ. නමුත් නවතම පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ස
නාසයක වෙනස
ගැහැනුන්ගේ නාසයට වඩා පිරිමින්ගේ නාසය විශාල වී ඇත්තේ පිරිමින්ට වැඩි ඔක්සිජින් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් යැයි
අල්කයිඩා හිතත් උණූ වේ
යේමනයේ රෝහලක සිදුවූ මනුෂ්‍ය සංහාරයක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා අල්කයිඩා සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
පල්ලමට වැටුණු බල්ලා යහතින්
අඩි 300 ක පමණ උස් ප්‍රපාතයකින් වැටිමෙන් පසුව ද ජීවත්වීමට වරම්ලද බල්ලකු එංගලන්තයේ නැගෙනහිර එසෙක්ස් ප්‍රාන්තයේ ස
බොරු කී ඇමතිට හිර දඬුවම්
එංගලන්තයේ හිටපු අමතිවරයෙකුවන ඩෙනිස් මැක්ෂේන්ට තමන්ට ලැබියයුතු අමතර දීමනා ලබාගැනීමට හොර කුවිතාන්සි සපයා පවු
චීන වෛද්‍යවරු තවත් හාස්කමක් කරයි
යන්ත්‍රයකට හසු වී වෙන්වී ගොස් පසුව වළලූකරට බද්ධ කර තිබූ අතක කොටසක් සාර්ථක සැත්කමකින් පසු නැවත අතට බද්දධ කිරී
එංගලන්තේ ප්ලාස්ටික් දඩයක්
කුඩා සාප්පු හිමියන්ට සහ ක්ෂණික ආහාර වෙළෙන්දන්ට ඔවුන් බෙදා දෙන සෑම ප්ලාස්ටික් බෑගයකටම දමා පැන්ස 5 බැගින් දඩ පැනව
ලොතරැයි කෝටි 490ම පිනට
ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 490කට ආසන්න මුදලක්) ලොතරැයි දිනුමක් ලැබ ඒ මුදල් සියල්ල පරිත්‍යාග කිරීමට සැරසෙන්නෙකි
හදවත් ලෙඩකට බොරු හදවතක්
ලොව ප්‍රථම වතාවට හදවත් රෝගියෙකුට සම්පූර්ණ කෘතිම හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ප්‍රංශ ජාතික වෛද්‍යවරු පිරිසක
උඩු කය නොවැසීමේ අයිතියට සටනක්
කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්රස
දකුණු අධිවේගයට මිට්සුබිෂියත් එයි
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට නවීන රථවාහන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ජපානයේ ම
ග්‍රහලොව සිතියම් ගත කරයි
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මුල්වී නිර්මානය කළ ‘ගයියා‘ අභ්‍යාවකාශ ගවේෂක චන්ද්‍රිකාව පසුගියදා සාර්ථකව අභ්&
තිරිහන් බේතක් ළඟදීම
මිනිසුන් තිරිහන් කිරීමේ සමත් සංයෝගයක් නුදුරේදීම එළිදැක්වීමට හැකි වනු ඇතැයි ඇමරිකා හා ඕස්ටේ්රලියා පර්යේ
බලු බස මිනිස් බසට පෙරළයි
බලූ බාසාව මිනිස් බාසාවට පරිවර්තනය කර දීමේ සමත් ඉස්බනුවක් නිපදවීමට ස්කැන්ඩිනේවියා නිර්මාපකයන් පිරිසක් සමත්ව ත
රජ පවුල එකම මේසයේ
ලන්ඩනයේ බකින්ග්හැම් මාලිගය ඉදිරිපිට කලබලයකි. වාහන පෙළක් නවත්වා ඇත. ඒවායේ සිටින්නේ බ්‍රිතාන්‍යයේ කොයිකවුරුත්
වීදුරු කඩන වාර්තාවෙන් බෙල්ල කැඩේ
ලෝක වාර්තාවක් තැබීමට ඝණ වීදුරු පැනල 10 ක් පසා කරගෙන පැනීමට ගිය ඇමරිකා ජාතික කරණම්කරුවකුගේ බෙල්ල තුවාල කැර ගත්තේය.
ලන්ඩන් රඟහල කඩාවැටේ : 80 වකට තුවාල
ලන්ඩන් නුවර ලෝ සුපතල ඇපලෝ නාට්‍ය ශාලාවේ උඩුමහල, නාට්‍යයක් නරඹමින් සිටි ප්‍රේක්ෂකයින්ගේ හිස මතට කඩාවැටීමෙන්
‘අම්මයි දුවයි එක වගේලු‘
මව් පදවිය අනවශ්‍ය ලෙස පීඩාකාරී නොවිය යුතු බව අවධාරණය කරමින් චීනයේ ආයතනයක් ‘උණුසුම්ම මව’ යනුවෙන් ඡායාරූප තර
දුම් බොන්නකු ළඟ හිටියොත් ඉවරයි
නිව්යෝක් සරසවිය මඟින් නවතම පර්යේෂණයනකින් අනාවරණය වී ඇත්තේ නිතර දුම්බොන්නන්ට වඩා දුම්බොන්නන් ළඟ සිටින්නන්ගේ ශ
ඇමෙරිකා කේලමාට වැට බඳී
නියමුවන් නැති ඇමරිකා ඩ්‍රෝන යානා වලට ‘කේලමා‘ යේමනය තහනම් කලාපයක් කිරීමට යේමන පාර්ලිමෙන්තුවේදී තීරණය විය.

