ස්පාඤ්ඤයේ ගුවනේ පාවෙමින් තිබූ බැලුන දෙකක් යා කර ගැටගසා තිබූ කඹයක් මත ඇවිදීමට ගිය කරණම්කරුවෝ කිහිපදෙනෙක් එකා පසු පස එකා පොළවට ඇද වැටුණහ.
බැලූන තිබුණේ පොළවේ සිට අඩි 10000 ක් උසිනි.
ඔවුන්ගේ පිටෙහි පැරෂුට බැද තිබූ බැවින් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුනොවීය.
කිසිවෙකුටත් කඹය තරණය කිරීමට නොහැකි විය.
මේ සියල්ල යාබද බැලූනයක සිටියෙකුගේ කැමරාවේ පටිගත විය.

