ඉතා දුර්ලභ සත්ත්වයෙකු වන අපි‍්‍රකා කළු රයිනෝවකු දඩයම් කිරීමට අවසර දී තිබූ අවසර පතක් වෙන්දේසියකදී ඩොලර් ලක්ෂ 4
සයුරෙන් එතෙර
කැරපොත්තා ගිය තැනක්
තම කනට සතෙකු ඇතුළු වී ඇතැයි ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය ඕස්ටේ්රලියා ජාතික හෙන්ඩි්රක් හෙල්මර් හට
වසර ලක්ෂ ගණනකදී පිරිමියා වඳවේද?
පිරිමින්ට දැන් තමන්ගේ අනාගතය සුරක්ෂිත යැයි සැනසුම් සුසුමක් හෙළිය හැකියි. මිනිස් ජනනේද්‍රීය නීර්ණයේ වැදගත්
ලක්ෂ 250 කින් සක්වල සවාරියක්
සංචාරක ක්ෂේත්රයට අභ්‍යාවකාශ තරණයත් ඇතුළත් වන දිනය වැඩි ඈතක නොවන සෙයක් පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික සංචාර
මැන්ඩෙලා නමින් පොකිරිස්සෙක්
නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකා හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට ගෞරව පිණිස නම්කරන ලදැයි එම සත්ත්ව විශේෂය සොයාග
කොපි කරන්නන් අල්ලන්න උඩින් එයි
විභාග ‘‘කොපි‘‘ කිරීමේ යෙදෙන සිසුන් නියමුවන් නැති ඩෝන යාත්‍රා මගින් හදුනාගැනීමට කටයුතු කරන පාසලක් පිළිඹ
චීනය හඳේ පින්තූර එළි දක්වයි
චීනයේ ප්‍රථම සද ගවේෂක උත්සාහය සඵල කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මස සඳමතට ගොඩබැසි ‘‘යුටු‘‘ රොබෝ රෝවරයේ ග
සංගීතයෙන් විනය හැදෙයි
ශාස්ත්‍රීය සංගීතය ඇසීමට සැලැස්වීමෙන් තරුණ ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව හා විනය වර්ධනය වන්නේ යැයි නවතම අධ්‍යයන
ඊශ්‍රායලයේ පෙරළිකාර අගමැති සමු ගනී
ගෞරවයට,නින්දාවට,ආදරයට,වෛරයට,ප්‍රශංසාවට,පරිහාවට එකසේ ලක්වූ ඊශ්රායෙල ඉතිහාසයේ එදා මෙදා තුර සිටි පෙරළිකාර
හිරකරු හුවමාරුවට සැරැසේ
තමිල්නාඩුව හා ශී‍්‍ර ලංකාව අතර මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදෙන ධීවරයින් සම්බන්ධයෙන් එළැඹෙන ජනවාරි 20 වැනි
අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ
දිවා කාලයේ දී අලි ගැට පේර ආහාරයට එක්කැර ගැනීමෙන් අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැරී යන බව පර්යේෂණයකින් තහවුරු ව
උපන් ඇඳුම්න් ගිනස් වාර්තාවක්
නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ.
බිරිය බය කරන්න ගිහින් අලි අමාරුවේ
හොරා - පොලිස් සෙල්ලම කිරීමට ගොස් කරදරයකට මුහුණ දුන් තරුණයෙක් බේරා ගැනීමට ඕස්ටේ්රලියා ගිනි නිවන භටයෝ සමත්
අන්තර්ජාලයත් නරකට
කාර්යක්ෂමව සිය සේවය ඉටුකරන සාර්ථක පුද්ගලයන් පවා සිය රාජකාරීවලින් පසු අන්තර්ජාලයට පිවිසීම අත්හළ නොහැක පුරුද්ද
වීඩියෝ පිස්සෙක්
ඇමරිකාවේ බෆලෝ නගරයේ වෙසෙන මයිකල් තොම්සන්ගේ (43) වීඩියෝ කී‍්‍රඩා එකතුව නව ගිනස් වාර්තාවක් පිහිටු වීමට සමත් විය. ද
රබර් තාරාවා බබෙක් වෙයි
බි්රතාන්ය තරුණියක් ලැම්බර්ත් නුවර කිංග්ස් කොලේජ් රෝහල් රථ ගාලෙහි දරුවකු බිහි කළාය. ජෙසිකා වින්ටර් (21) නම් ඇ
අපූරු ගුරුවරියක්
ගුරුවරියගේ උපදෙස් මත තම මිතුරන්ගේ පහර කෑමට ලක්ව අවසානයේ ඇස් සැත්කමකට පවා භාජනය වීමට සිදුව ඇති දොළොස් හැවිරිදි ප
ගෑස් ග්රහලොවක් සොයා ගනී
පෘථීවියේ ස්කන්ධය හා සමාන ස්කන්ධයක් ඇති එහෙත් සම්පූර්ණයෙන්ම පාහේ ගෑස් වලින් සැදුණු නව ග්රහලොවක් සොයාගැනීමට ඇ
පිළිකා නසන‘හමුදා භටයෙක්‘ එයි
රුධිරය සමඟ ගමන් කරමින් ශරීරයේ අවයව ආසාදනය කරන පිළිකා කාරක සෛල විනාශ කර දැමිය හැකි නවතම ක්‍රමයක් සොයාගැනීමට ඇ
ස්පාඤ්ඤ රජ පෙරහර
ස්පාඤ්ඤ වැසියන්ගේ වාර්ෂික සාම්ප්‍රදායික රජ තුන් කට්ටුවේ අශ්ව රිය පෙරහැර මෙවරත් උත්කර්ශවත් අන්දමින් පැවැ
දුම්බීම නින්දට බාධා කරයි
මිනිසුන් නිදි පෙති ගැනීමෙන් පවා උත්සාහ ගන්නේ රාත්‍රියට හොඳ නින්දක් ලබාගැනීමට වුව ද නවතම පර්යේෂණයකින් පෙන්වා ද
කුරුළු ඇසින් ලොව දකිමු
අප බොහෝ ස්ථාන දකියි. ඒ ඇස් මට්ටමේදී ය. අහසේ සිට යම් ස්ථානයක් නරඹන විට දිස්වන්නේ වෙනස්ම ආකාරයකිනි. අහස සිප ගන්නා සේ
තෑගි දීමත් නරක හිටී
තෑගි බෝග සහ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීමෙන් ළමයින්ට තමා පිළිබද හැගීම් අඩුවී ඔවුන් අභියෝග ජයගත නොහැකි කම්මැලියන් බවට
පැන්සල් තුඩටත් ජීවය දෙති
පැන්සලෙන් සිතුවම් ඇදීම අරුමයක් නොවේ. පැන්සල සිතුවමක් බවට හෝ කැටයමක් බවට පත්කළ හැකිනම් එය අරුමයකි. විශ්මිත නිර්ම
කුස්සිය තිඹිරිගෙයක් වෙයි
බ්‍රිතාන්‍යයේ එසෙක් හි මාර්ක්ස්ටේ ප්‍රදේශයේ පදිංචි මවක් රාත්තල් 10ක් හා අවුන්ස 07ක් බරැති යෝධ ළමයෙක් සිය නිවසේ
චිම්පන්සියාටත් මිතුරෝ
මිනිසුන් සේම චිම්පන්සිනුත් මිතුරන් ඇතිකරගනිතියි ඔස්ට්‍රියාවේ වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කි
විටමින් ඩී ශක්තියේ රහසයි
ගර්භනී සමයේදි විටමින් ඩී සහිත ආහාර වැඩිපුර ලබාගන්නා මව්වරුන්ගේ දරුවන් ශක්තිමත් බව නවතම පර්යේෂණයකින් හෙළි අනාව
ලිගර්ස් පැටවු හොද සනීපෙන්
ලොව ප්‍රථම සුදු ‘ලිගර්ස්’ (සිංහ-කොටි පැටවුන් 4 දෙනා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මටල් බීච් සෆාරිය
නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි
ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි. යට ඇදුමින් පම
විනෝදාංශයට පැන්සල් එකතු කරයි
විනෝදාංශයක් ලෙස පැන්සල් එකතු කරන සිසුවෙක් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටියි. ඔහු තුෂාර් ලකන්පාල් නැමැති 15 හැවිරි

