බ්ලැක් සබාත් සංගීත කණ්ඩායමේ ප්‍රමුඛයා වූ ජනප්‍රිය රොක් ගායක ඔසී ඕස්බෝන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 76
සයුරෙන් එතෙර
ජෝර්ජ් කුමරුට අවුරුදු 12 යි
බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරු, සිය 12 වැනි උපන් දිනය සැමරුවේය. කුමරුන් උපත ලබා ඇත්තේ 2013 වසරේ ජූලි 22 වැනිදා ලන්ඩන් නුවර ශ
චීනය ලොව ලොකුම වේල්ල ඉදි කිරීම අරඹයි
චීනය, ටිබෙටයේ යාර්ලුං සාංපෝ ගංගාව හරහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත. වාර්තා වන අන්දමට ඉදි කිරීම්
ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි
යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වෙන බව ඇමෙරිකා එකසත් ජනපදය නිවේදනය කර ඇත. යුනෙස්කෝ යනු එක්සත් ජාතීන්ගේ අ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇමෙරිකාවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඇඩොල්ෆෝ මැකියාස්, ඉක්වදෝර රජය විසින් ඇමෙරිකාවට පිටුවහල් කර ඇත.
මුම්බායි ප්‍රහාරයේ සැක 12 ක් නිදහස්
ඉන්දියාවේ මුම්බායි නුවරට, 2006 දී එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ මරණ දඩුවම නියම වූ 5 දෙනකු ඇතුළු 1
අගමැති මෝදි ලන්ඩනයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යය බලා යෑමට නියමිතය. ඒ සිවු දින නිල සංචාරයක් සඳහාය.
ඉන්දීය උප ජනපති ධුරයෙන් ඉවත් වෙයි
ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජග්දීප් ධන්කාර් අග්‍රා
ප්‍රහාරක යානයක් පාසලකට වැටිලා
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, එරට ඩකා අගනුවර, උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩා වැටුණි. කඩා වැටුණ
එයාර් ඉන්දියා යානයක් අදත් අනතුරක
ඉන්දියාවේ මුම්බායි නුවර, වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බෑමට සූදානම් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් අනතුරට
ජපන් අගමැති ඉෂිබාගේ සන්ධානය පරදී
ජපානයේ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන්, අන්ත දක්ෂිණාංශික සන්සෙයිටෝ පක්ෂය ඉදිරියට පැමිණීමත් සමඟ ජපන් අග්‍රාමාත්‍ය ෂ
දකුණු කොරියාවට මහ වැසි: ජල ගැලීම්
දින ගණනක් තිස්සේ දකුණු කොරියාවට නොකඩවා මහ වැසි ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවිය. නායයෑම් ද හටග
රුසියාවට ඔබ්බෙන් සාගරයේ භූමිකම්පා 3 ක්
රුසියාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා තුනක් හටගත්තේය.
ඉන්දියාව ඇමෙරිකාව තුති පුදයි
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ ත්‍රස්ත
ස්පාඤ්ඤයේ ළැව්ගිනි දරුණුයි
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ ළැව් ගිනි ව්‍යාප්ත වන බව වාර්තා වේ. ළැව්ගිනි පැතිර යන්නේ මෙන්ත්‍රීදා සහ වැල්ම
පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වදී
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඊස්ට් හොලිවුඩ් පළාතේ, සැන්ටා මොනිකා බුලවාඩ් හි සංගීත ප්‍රසංග ශාලාවක් ඉදිරියේ සිටි
පොලිස් නිලධාරීන් තුනක් මරුට
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්ප් නුවර ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ (පොලිසිය) පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් නිලධ
ගුවන් කලාපය තහනම්
පාකිස්ථානය, ඉන්දීය ගුවන් සේවා මගින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දැමීම ලබන අගෝස්තු 24 දක්වා මාස
කැමරාවේ සටහන් වුණු අනියම් පෙම
බොස්ටන් නුවර කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් අතරතුරේ, එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත ති
ෂාරුක්ට අකරතැබ්බක්
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම ’කිංග්’ චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක්
ප්‍රංශයේ නිවාඩු දින දෙකක් අවලංගුයි
මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන්, ප්‍රංශයේ රජයේ නිවාඩු දින දෙකක් අවලංගු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෆ්රැන්කොයිස් බය
පාකිස්තානයට මහ වැසි
පාකිස්තානයට මෝසම් වැසි ඇදලෙයි. මහ වැසි හේතුවෙන්, ගතවුණු පැය 24 ක කාලයේ 55 දෙනකු මියගිය බවත්, ජල ගැලීම් හේතුවෙන් සිය ගණ
යුක්රේනයට නව අගමැතිවරියක්
යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය 39 හැවිරිදි යුලියා ස්විරිඩෙන්කෝට හිමි වනු ඇතැයි එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී
ට්‍රම්ප් ලෙඩ වෙලා
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශ
ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද?
ඉන්දියාවේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්රීම්ලයි
හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම්
“හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්රිතාන්ය නිළි එමා වොට්සන්
LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා
එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්
ඉරාක ගින්නට බිලි වූ ගණන 60 ක්
ඉරාකයේ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත් අතර, ගින්නට හසුවීමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 100 ද
ඇලෙස්කාවේ භූමිකම්පාවක්
ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්ප
ටුමෝරෝවර්ල්ඩ් ගිනි ගනී
බෙල්ජියමේ ටුමෝරෝවර්ල්ඩ් Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ගින්නක් හටගත් අතර, ගින්නෙන් එම ස්ථානය ස

