හදවත දුර්වල වූ රෝගින්ගේ අවපීඩන තත්ත්වය ගැන සොයා බැලිය යුතු අතරම මනෝ උපදේශනයටත් යොමුකළ යුතු බව විද්‍යාඥයෝ කිය
සයුරෙන් එතෙර
116 කතට ඔබාමාත් සුබ පතයි
දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඇමරිකා ජාතික ජෙරලියන් ටෙලී පසුගියදා තම 116 වැනි උපන්දිනය සැමර
නේපාලයේ නායයාමකින් ගඟක් අවහිර වෙයි
නේපාලයේ බටහිර මයග්ඩි දිස්ත්‍රික්කයේ අද රාත්‍රී සිදුවූ විශාල නායයාමකින් කාලි ගන්ඩකි නමැති ගංගාව අවහිරවීමෙ
බොකෝහරාම් ග්රහණයෙන් පිරිසක් බේරා ගැනෙති
බොකෝහරාම් ත්රස්තයන් ග්‍රහණයේ සිටි කාන්තාවන් හා ළමයින් පිරිසක් බේරාගත් බව නයිජීරියා හමුදාව කියයි. බේරාගත් ප
අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට
ඉන්දියාව පුරා පැතිර යන අධික උණුසුමෙන් මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. මර
මියන්මාරයෙන් සංක්රමණිකයෝ බේරා ගැනෙති
බංග්ලාදේශ මුහුදු සීමාව ආසන්නයේ පාවෙමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් බේරාගත් බව මියන්මාර රජය පවසය
දුවගේ සිහින සැබෑවේ
මීට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ විශාල පරිමාණයේ වෙළද ආයතනයක රැකියාවකට පැමිණ රෝගී තත්වයකින් අසාධ්‍ය
අයර්ලන්ත ජනමත විමසුමෙන් සමලිංගිකයෝ දිනති
අයර්ලන්ත සමූහාණ්ඩුවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වූ ජනමත විචාරණයේදී වැඩි ප්‍රතිශතයකින් ඊට අනුමැතිය හ
65 දී සිව් නිවුන් දරු උපතක්
හැටපස් හැවිරිදි ජර්මන් කාන්තාවක් කෘතිම සිංචනය මගින් සිව්නිවුන් දරුඋපතක් සිදුකර ඇතැයි එරට ආර්ටීඑල් රෑපවාහිනි
තෙල් පැල්ලම පරිසරය වනසයි
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සාන්ත බාබරා හි වෙරළාසන්නයේ වු බොරතෙල් නලයක් පසුගිය අඟහරුවාදා පිපිරිගොස් තෙ
ලෝකයේ දිගම විදුරු පාලම චීනයේ
ලෝකයේ දිගම සහ උසම විදුරු පතුල සහිත පාලම චීනයේ හුනන පළාතේ ෂැන්ජියාජි ජාතික උද්‍යානයේ දී විවෘත කැරෙන බව විදෙස් මා
මෙක්සිකෝවේ 43ක් මරුට
මෙක්සිකෝවේ මිචෝආකැන් ප්‍රාන්තයේ පාතාල කල්ලි අතර ඊයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 43 දෙනකු මියගොස් ඇතැයි විදෙස
මෙල්බර්න් නගරය වෙසක් සිරියෙන් බැබළෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගැනීමෙන් පසු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර
ජයලලිතා යළි මහ ඇමැති පදවියට
දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිට නිදහස්වූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අද සිය ධූ
සිරියාවෙන් අඩකටත් වඩා කැරළිකරුවන් අතට
අයි.එස්.අයි.එස්. කැරළි කරුවන් විසින් සිරියාවෙන් අඩකටත් වඩා අල්ලාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරළි කරුව
හිට්ලර්ගේ ලෝකඩ අශ්වයෝ කඩයකින් මතුවෙයි
ඇඩොල්ප් හිට්ලර් සතුව තිබූ ලෝකඩ අශ්ව ප්‍රතිමා ඇතුළු කලාකෘති කීපයක් ජර්මානු පොලීසිය විසින් ස්මාරක අළෙවි සැලක ති
බින් ලාඩන් හිටියානම් ප්රංශයත් ඉවරයි
ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදි නායකයා ලෙස සැලකූ අල් කයිඩා සංවිධානයේ නායක බින් ලාඩන් මිය ගොස් වසර හතරකි. පකිස
නවදිල්ලියේ බෞද්ධ මධ්‍යස්ථානයක්
අන්තර්ජාතික මට්ටමේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඉදිකිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ස
පැරිස් වෙසක් ප්‍රසංගය 28 වැනිදා
ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අනුග්‍රහයෙන් වාර්ෂික වෙසක් උත්සවය
පැරිස් නුවර පිණ්ඩපාත චාරිකා
වෙසක් පුන් පොහොය සනිටුහන් කරමින් ප්‍රංශයේ ථෙරවාදී සහ මහායාන බෞද්ධ විහාරස්ථානයන්හි විවිධ පින්කම් පැවැත්විණ
තෙල් නලය කැලිෆෝනියා වෙරළ වනසයි
බොරතෙල් නලයක් පුපුරා තෙල් ගැලුම් 21,000ක් පමණ මුහුදට එකතුවී කැලිෆෝනියා වෙරළ අසළ කළු පැහැති තෙල් පැල්ලමක් ඇතැයි විද
වැසිකිළි යන ක්‍රමයත් වෙනස් කරන්න වෙයි
බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්යාඥවරියෙක් වන ගිවුලිය
නිව් හොරයිසන් අභ්‍යවකාශයේ ඉම සොයා යයි
සෞරග්‍රහ මණ්ඩලයේ ඉම කරා යැවුණු ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරසියන් අභ්‍යාවකාශ යානාව මේ වන
උපාධිය ගන්න මෙට්ටයත් අරන් යයි
තමන් දූෂණය කරනු ලැබූයේ මෙට්ටය මත නිදාසිටියදී බව කියමින් අධ්‍යයන කාලය පුරාවට යන යන තැන මෙට්ටයක් රැගෙන ගිය ඇමරික
තන්හා රතී රඟා ලන්ඩනයේ රඟදෙති.
නිලේන්ද්‍ර දේවප්‍රිය විසින් අධ්‍යක්ෂණය කැරුණු "තන්හා රතී රඟා" චිත්‍රපටය ලබන (23) සෙනසුරාදා සවස 4.00ට උතුරු ල
තායිලන්ත හිටපු අගමැතිනියට එරෙහි නඩු විභාගය ඇරැඹේ
සහල් සහනාධාර වැඩසටහනක් හරහා මහා පරිමාණයේ මූල්‍ය වංචාවලට සම්බන්ධ වූයේ යැයි චෝදනා ලැබූ තායිලන්ත හිටපු අගමැතිනී
චිලී රටේ වෙරෙළ තීරයක කුරුල්ලන් 1300ක් මැරිලා
චිලී රටේ වෙරළ තීරයක් දිගට කුරුල්ලන් 1,300 කට වැඩි ප්‍රමාණයක් හිටිහැටියේ මැරී වැටී සිටි බවත්, ඊට හේතුව කුමක්දැයි මෙ
වසර 40ක් රෝහලේ සිටි හෙදිය කනත්තට : මිනීමරුවා ගෙදර
සාහසිකයෙකුගේ පහර කෑමට ලක්වීමෙන් මොළයට සිදුවූ තුවාළ නිසා වසර 42 ක් මුළුල්ලේ කෝමා තත්ත්වයෙක් පසුවූ ඉන්දියා ජාතික
අයිඑස් ත්රස්තයෝ කාන්තාර නගරයක් අල්ලති
ඇමරිකාවේද සහය ලබන ඉරාක ආරක්ෂක අංශ වලින් එල්ල වන ප්‍රහාර සාර්ථකව මැඩ අයිඑස් ත්රස්තවාදීහු ඉරාකයේ කාන්තාර
කොලොම්බියාවේ 33ක් පණ පිටින් වැළැලෙති
කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 33 දෙනකු මිය යන්නට ඇතැයි ක

