ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ අද (9) තවත් භූ කම්පනයක් සිදු ව ඇත.
සයුරෙන් එතෙර
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට
ජූලි මාසයේදී සෞදි බොරතෙල් නිෂ්පාදනයේ සිදු වූ අනපේක්ෂිත පහත වැටීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ශල්ක’ කැණීම් කටයුතු
නේපාලයේ නායයාම්වලින් අටක් මරුට
නේපාලයේ බටහිර බේරි නගරයේ අධික වැසි සමග නායයෑම් ඇති වීම හේතුවෙන් දරුවන් හත් දෙනකු ඇතුළු අට දෙනකු මියගොස් ඇතැයි වා
ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට
මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක අංශ මෝටර් රථ පෙළකට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි
ඉන්දුනීසියාවේ භූකම්පනයක්
මෙම භූ කම්පනය සිදු වූයේ රික්ටර් මාපකාංක 6.4ක් ඉන්දුනීසියාවට බලපෑ සතියකට පසුවය. සංචාරක පරාදීසයක් වන ඉන්දුනීසියාවට
යුරෝපා කලාපයේ උණුසුම වැඩිවෙයි
යුරෝපා කලාපයේ උණුසුම එන්න එන්නම වැඩි විය හැකි බව කාලගුණ විද්යාඥයෝ අනාවැකි පළ කරති.
ලැව්ගිනි නිසා කැලිෆෝනියා ප්රාන්තයේ කඳුකර ප්රදේශවලින් දහස් ගණනක් ඉවතට
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ කඳුකර ප්රදේශවලින් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත් බව ප්රාන්ත බල
ගණිතඥයාගේ සම්මානය සොරාගනිති
කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ මහාචාර්ය කවුචර් බිර්කාර්ට ගණිතය විෂයට සිදුකළ සේවය වෙනුවෙන් බ්රසීලයේදී පිරිනැමු
බොස්නියාවේ ජලවිදුලි බලාගාරයක ගෑස් කාන්දුවකින් 3 ක් මරුට
බොස්නියාවේ වයඹ දිග බිහැක් නගරයේ ජලවිදුලි බලාගාරයක සිදුවූ ගෑස් කාන්දුවකින් තිදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබ
ඉම්රාන් ඛාන් දිවුරුම් දීම 11 වැනිදා
මහ මැතිවරණයෙන් පාකිස්තානයේ නව අග්රාමාත්යවරයා ලෙස තේරීපත්වූ ඉම්රාන් ඛාන් ධූරයේ දිවුරුම් දීම මෙම මස 11 වැනිදා සි
කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මොවුන් තිදෙනා ඉන්දියානු
ඇපල් සමාගම ලොව පළමු ඩොලර් ට්රිලියන සමාගම බවට පත්වෙයි
ඇපල් සමාගම අද (2) එක්සත් ජනපද ඩොලර් ට්රිලියනයේ වෙළෙඳ අගය පසු කළ ගිය ලොව ප්රථම සමාගම බවට පත්වීමට සමත්විය.
ආර්ථික මොඩලය අසාර්ථ වෙලා - වෙනිසියුලා ජනාධිපති
තම ආර්ථික මොඩලය අසාර්ථක වී ඇතැයි වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ පවසයි.
සිම්බාබ්වේ අගනුවර වීදිවලට හමුදාව
සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවර වීදිවල හමුදාව දක්නට ඇතැයි රොයිටර් හා ඒ.එෆ්.පී ඇතුළු විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉන්දූනීසියාවෙන් කිම් ජොන් උන්ට ආරාධනාවක්
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අගෝස්තු මස 18 වැනිදා පැවැත්වෙන ආසියානු ක්රීඩා උළලේ සමාරම්භක උත්සවයට පැමිණෙන්නැයි
උතුරු කොරියාව යළිත් මිසයිල නිපදවා ඇතැයි ඇමෙරිකාව කියයි
උතුරු කොරියාව සිය පළමු අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිලය නිෂ්පාදනය කළ කර්මාන්තශාලාව මෑතකදී නැවත වරක් භාවිත කර
අසාම් ප්රාන්තයේ මිලියන 4කට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක්
ඉන්දියාවේ අසාම් ප්රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැය
කාම්බෝජයේ පාලක පක්ෂය ආසන සියල්ල දිනයි
මහ මැතිවරණයෙන් තම පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 125ම ජයග්රහණය කර ඇතැයි කාම්බෝජයේ පාලක පක්ෂය වන ‘කාම්බෝජියානු ජනතා පක
2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර
චීනය එරට අගනුවර වන බීජිං නුවර පිහිටි කර්මාන්තශාලා 1,000කට ආසන්න ප්රමාණයක් 2020 වනවිට වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්ත
ඕස්ට්රේලියානු අහසේ යුද අභ්යාසයක්
ඕස්ට්රේලියාවේ උතුරු දිග වෙරළ තීරයට ඉහළ අහසේදී රටවල් 16ක සහභාගීත්වයෙන් ගුවන් හමුදා යුද අභ්යාසයක් අද (28) ආරම්භ විය.
උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ මියගිය සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇමෙරිකාවට බාරදෙයි
කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් පෙට්ටි 55ක් උතුරු කොරියාව අද (27) ඇමෙ
උතුරු කොරියාවේ හමුදා ප්රධානියා ලෙස ‘රි යොන්ග් ගිල්‘ පත් කරයි
උතුරු කොරියානු හමුදාවේ ප්රධානියා ලෙස රි යොන්ග් ගිල් පත් කර ඇතැයි එරට රාජ්ය මාධ්ය අද (27) තහවුරු කළේය.
ග්රීසියේ ලැව් ගින්නෙන් 74 මරුට
ග්රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ ඇති වී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 74 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු ප
ග්රිසියේ ලැව්ගිනි වලින් 24 ක් මරුට
නැගෙනහිර ග්රීසියේ ඇති වී තිබෙන ලැව් ගිනි වලින් 24 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
එන්නත් වංචාවක් නිසා චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක්
එන්නත් වංචාවක් සම්බන්ධයෙන් චීන පොලිසිය එරට ‘චැන්ග්ෂෙන් බයෝටෙක්නොලොජි’ නම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම
අධික රස්නයෙන් ජපානයේ 40ක් මරුට
පසුගිය සති කිහිපයේ ජපානයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළයෑම හේතුවෙන් මේ වනවිට 40ක පමණ පිරිසක් මියගොස් ඇත.
කුර්දිස්තාන පාරිපාලන ගොඩනැගිල්ලකට තුවක්කුකරුවෙක් පනී
උතුරු ඉරාකයේ කුර්දිස්තාන ප්රාදේශීය ආණ්ඩුවට අයත් පරිපාලන ගොඩනැගිල්ලකට තුවක්කුකරුවකු ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
වෙඩි ප්රහාරයකින් දකුණු අප්රිකාවේ රියදුරන් 11ක් මරුට
දකුණු අප්රිකාවේ ගවුටෙන්ග් පළාතේ සිට ජොහැනස්බර්ග් කරා ගමන් කරමින් තිබූ බස් රථයකට කිසියම් පුද්ගලයෙකු වෙඩි තැබී
ඉම්රාන්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් බෝම්බ ප්රහාරයකින් මරුට
අගමැති අපේක්ෂක සහ හිටපු ක්රිකට් ක්රීඩක ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් තරීක් ඊ ඉන්ෆාස් පක්ෂයේ අපේක්ෂකයකු අද (22) මරාග
පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල
පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල ලබාදීමට එරට මැතිවරණ අධිකාරිය තීරණය කර ඇත.

