ලොව විශාලත්වයෙන් දෙවැනි මත්ස්‍යා අල්ලා ගැනීමට ඕස්ට්‍රේලියානු ධීවරයන් පිරිසක් සමත් වී ඇත. මෙම මත්ස්‍යයා කොප්පරා
සයුරෙන් එතෙර
ඩෙන්මාකයේ කාන්තාවන්ට බුර්කාව ඇඳීම තහනම්
ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම් කිරීමේ නීය පාර්ලිමේන්තුව
ඉන්දියාවේ ශිම්ලා හි උග්‍ර ජල හිඟයක්
ඉන්දියාවේ ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන ශිම්ලා නගරය උග්‍ර ජල හිඟයකින් පීඩා විඳින බවත් ඒ හේතුවෙන් සංචාරකයන්ට එහි පැ
සෞදියේ ලිංගික අඩත්තේට්ටම් නෛතික වැරැදි ලෙස නම් කරයි
සෞදි අරාබිය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැ
රුසියානු විදේශ කටයුතු ඇමැති හෙට උතුරු කොරියාවට
රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් බ්‍රහස්පතින්දා (31) උතුරු කොරියාවට නියමිතව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ගසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ගාසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල අඟහරුවාදා (29) රාත්‍රියේ ප්‍රකාශ කළේය.
කාළගුණයේ අනිසි බලපෑම් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 48ක් මරුට
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ අකුණු ගැසීම්, ගස් හා තාප්ප කඩා වැටීම හේතුවෙන් පසුගිය දින දෙක තුල 48දෙනකු මියගොස් ඇතැයි ව
බෙල්ජියමේ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරිනියෝ දෙදෙනෙක් මරුට
බෙල්ජියමේ නැගෙනහිර ලීග් නගරයේදි තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇ
ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුවට දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් එන ලකුණු
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් අතර ජූනි 12 වැනිදා සිංගප්පූරු
ඇෆ්ගන් මෙහෙයුමක් අතරවාරයේ සිවිල් වැසියන් 9 ක් මරුට
ඇෆ්ගන් ආරක්ෂක අංශ එරට නැගෙනහිර පළාතක් වන නන්ගර්හාර් හී කරන ලද මෙහෙයුමක් අතරවාරයේ දී සිවිල් වැසියන් නවදෙනකු ජීවි
සිරියා දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් බව රුසියාව කියයි
සිරියාවේ දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් යැයි රුසියාව අද, සඳුඳා (28) ප්‍රකාශ කළේය.
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීමට පාකිස්තාන හමුදාවෙන් විශේෂ පියවර
පාකිස්තාන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීම සඳහා එරට හමුදාව අද, සඳුඳා (28) මීට පෙර නොගත් පියවර ක
උතුරු කොරියානු නායකයාගේ ඉහළ නිලධාරියෙක් සිංගප්පූරුවට
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ ඉහළ නිලධාරියකු සඳුඳා, එනම් ඊයේ (28) රාත්‍රියේ සිංගප්පූරුවට පැමිණ ඇතැයි ජපානය
උගන්ඩාවේ බස් අනතුරකින් 22 ක් මරුට
උගන්ඩාවේ උතුරු ප්‍රදේශයේ කිර්යන් ඩොංගෝහි මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවන් තිදෙනකු ඇතුළු 22ක් ම
කොංගෝ රාජ්‍යයේ බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් මියයති
කොංගෝ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ගංගාවක ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෝට්ටුවේ සිය
මයික්ට ඉරානයේ විරෝධය
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉරානයට දැඩි සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානයෙන් ඔහුට ද
දකුණු කොරියා මාධ්‍යවේදීන්ට උතුරු කොරියාවට යන්න අවසර
තම වාර්තාකරුවන්ට උතුරු කොරියාවට ගමන් කිරීමට අවසර ලැබුණු බව දකුණු කොරියාව අද (23) නිවේදනය කළේය.
නිපා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ 10ක් මරුට
ප්‍රතිකාර නොමැති මාරක වයිරසයක් වන නිපා නැමැති වයිරසය හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දස දෙනකු මරුමුවට පත්ව
තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට
ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමහේතුවෙන් නවදෙනකු මියග
ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන්ගේ හමුව නිමිත්තෙන් ධවල මන්දි
කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ ගොස් 65 ක් මරුට
පකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් 65 දෙනකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.
‘නීෆා‘ වෛරසයෙන් කේරළයේ 9 ක් මරුට
මාරාන්තික නිෆා වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඇමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
ඉරානයට ඉදිරියේ දී දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් අනතුරු අඟවයි.
ඩැමැස්කම් අගනුවර බලය සිරියා හමුදා අතට
ඩැමැස්කම් අගනුවර වටා පිහිටි සියලු ප්‍රදේශවල බලය තහවුරු කර ඇතැයි සිරියානු හමුදාව අද, සඳුඳා (21) ප්‍රකාශ කළේය.
පලස්තීන ජනපති රෝහල්ගත කෙරේ
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් රෝහල් ගත කර ඇතැයි එරට බලධාරියෙක් අද (20) අනාවරණය කළේය. පසුගිය සතියේදී කරන ලද ශල්‍යක
න්‍යෂ්ටික අවි අතහැරියොත් කිම් ජොන්ට බලයේ සිටිය හැකි බව ට්‍රම්ප් කියයි
න්‍යෂ්ටික ආයුධ අත්හැරිය හොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට දිගටම බලයේ රැඳි සිටිය හැකි යැයි ඇමෙරිකා එක්සත
මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් රන් ආභරණ ඇතුළු පෙට්ටි 284 ක්
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික නිවසක තිබී ආභරණ සහ මුදල්වලින් පිරුණු අත්බෑග් සහ මෝස්තර සහිත අත්
මැලේසියාවේ හිටපු අගමැතිට සම්බන්ධ ස්ථාන පහක් පොලිස් පරීක්ෂාවට
මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සම්බන්ධ බව කියන ස්ථාන පහක් ඊයේ (16) සහ අද, බ්‍රහස්
සිරියා ප්‍රහාරයට ක්ලෝරීන් වායුවත් යොදා ගෙන
ඉකුත් පෙබරවාරි මාසයේදී සිරියාවේ සරාකෙබ් නගරයට එල්ල කරන ලද ප්‍රහාරයකදී රසායනික අවියක් ලෙසින් ක්ලෝරීන් භාවිත කර

