දේශසීමාවේ සාමය පවත්වා ගැවීම සඳහා දෙරටේ ආරක්ෂක අංශ අතර සන්නිවේදනය වර්ධනය කරගැනීමට ඉන්දියාව සහ චීනය එකඟතාව පළ කර ඇ
සයුරෙන් එතෙර
ඉන්දීය සහයෝගය චීනයට අහිමි වෙයි
එක් තීරයක් එක් මාවතක් යටිතල පහසුකම් ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සහාය ගැනීමට චීනය අසමත් වී තිබේ.
කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලයි
බස් රථ අනතුරකින් චීන සංචාරකයන් 32 ක් මිය යෑම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයෙන් සමාව ඉල්ලා ඇත
ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති අද (24) ප්‍රස
පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි
කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන් 10දෙනෙකු මියගොස් තවත
ඇමෙරිකා මිතුරෝ සහ සතුරෝ න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වති
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීහුද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සහාය දක්වමින් අද (23) අදහස් දැ
බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි
විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාව
බෝම්බ බියකින් බර්ලින් නුවර කලබලයක්
දෙවැනි ලෝක යුද සමයේ දී පසුව පුපුරුවා යෑමට සැලැසුම් කරන ලද බෝම්බයක් ඇති බවට අනාවරණය වීමත් සමඟ ජර්මනියේ බර්ලින් අද (
ආර්ථිකය හොඳ වුවත් ජර්මන් දරුවන් දරිද්‍රතාවයෙන්
යුරෝපයේ හොඳම ආර්ථිකය හිමි ජර්මනියේ දරුවන් පස් දෙනකුගෙන් එක් දරුවකු දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් එම දරුවන්ගේ සමාජ
ස්වාසිලන්තයේ රජු රටේ නම වෙනස් කරයි
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම ‘ඊස්වාටිනි’ යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු
‘රසායනික අවි විමර්ශකයින්ට කඳවුරක් හදන්න සිරියාව-රුසියාව සමඟ සාකච්ඡා කරනවා‘
ඩැමැස්කස් නුවර ආසන්නයේ තැනක ජාත්‍යන්තර රසායන අවි විමර්ශකයන්ට කඳවුරක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධය
සී.අයි.ඒ අධ්යක්ෂ මයික් කිම් ජොන්ග් උන් හමුවෙයි
සී.අයි.ඒ අධ්යක්ෂ මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කරමින් එරට නායක කිම් ජොන්ග් උන් හමු වී සාකච්ඡා කළ බව ඇමෙරි
උතුරු කොරියානු නායකයා සොන් තාඕ හමුවෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන සොන් තාඕ මුණ ගැසී ඇතැයි උතුර
රාජකීය විවාහ උළෙල ආවරණයට ලක් සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක්
ලබන මාසයේදී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලිනාට්‍ය නිළි මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ උත්සවය
විදෙස් ආයෝජනවලට චීනයේ ඉඩ
මූල්‍ය ක්ෂේත්රය විදෙස් ආයෝජනවලට විවෘත කිරීම සඳහා චීන මහ බැංකුව අද (11) ක්‍රියාමාර්ග රැසක් අනාවරණය කළ බව ‘සවුත් චය
ඇල්ජීරියා හමුදා යානයේ ගිය 257ක් මරුට
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක්
බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 20ක් මරුට
බ්‍රසීලයේ බන්නාධගාරයක තාප්පයක් බිඳගෙන රැඳවියන් පිරිසක් පිටතට යෑමට තැත්කිරීමේදී ඇතිවූ ගැටුම්කින් 20දෙනකු මියගො
ෆේස්බුක් හිමිකරු ඇමෙරිකාවේ සෙනට් සභිකයන් හමුවෙයි
ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස හැඳින්වෙන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අඟහරු
හොර මත්පැන් බී ඉන්දුනීසියාවේ 45ක් මරුට
නීතිවිරෝධීව නිශ්පාදනය කරන මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 45දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
‘චීන ආර්ථිකය තව දුරටත් විවෘත කරනවා‘ - ෂි ජින්පින්ග්
චීන ආර්ථිකය තවදුරටත් විවෘත කරන බවට එරට ජනාධිපති ෂී ජින්පින්ග් පවසයි.
ඉන්දියාවේ බස් රථයක් ගංගාවකට පෙරළී 36ක් මරුට
ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ මාර්ගයක ගමන්ගත් පාසැල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ගංඟාවකට පෙරළීමෙන් 36දෙනකු පමණ ම
මාර්ක් සකර්බර්ග් කොංග්රස් සභිකයන් හමුවේ
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සභාව හමුවේ පෙනි සිටීමට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්
සෞදියේ බින් සල්මාන් කුමරු යුරෝපා සංචාරය අරඹයි
සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරු තම පළමු යුරෝපා සංචාරය ආරම්භ කරමින් ඉරිදා (8) ප්‍රංශයේ පැරිස් නුවරට
සිරියා ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක්
සිරියාවේ හෝම්ස් නගරයේ යුද ගුවන් තොටුපළකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. හෝම්ස්හි ට්රයිෆොර් ගුවන් ක
නිව්යෝර්ක් ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්
ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ට්‍රම්ප් ගොඩනැගිල්ලේ හටගත් ගින්නකින් එක් පුද්ගලයෙක් මියගොස් ගිනි නිවන භටයන්
දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට වසර 24ක සිරදඬුවමක්
බලය අයුතු ලෙස පරිහරණය කිරීම, අල්ලස් හා බලහත්කාරකම් යන බහුවිධ චෝදනා යටතේ වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හ
තුර්කි සරසවියක වෙඩිතැබීමකින් ආචාර්යවරු 4ක් මරුට
තුර්කියේ නිරිතදිග එස්කිසෙයර්හි සරසවියක සිදුකළ වෙඩිතැබීමකින් ආචාර්යවරුන් සිව් දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවා
සලමන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්
දුර්ලභ මුවන් දෙදෙනකු මැරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දියානු සුපිරි නළු සලමන් ඛාන් වසර 5කට සිරගත කිරීමට ඉන්දියානු අධි
දකුණු අප්‍රිකාවේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පතල් කම්කරුවෝ 6 ක් මියයති
දකුණු අප්‍රිකාවේ ඊසාන දිග ප්ලැටිනම් පතලක කම්කරුවන් ගමන් කරමින් තිබූ බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල ව
ඉන්දියාවේ විරෝධතා වලින් 7 ක් මරුට
ඉන්දියාවේ දාලිත් කුලයට අයත් පිරිස් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයක දී ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් හත්දෙනකු මි

