ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘රුසියානු’ පාපන්දු කණ්
සයුරෙන් එතෙර
ට්‍රම්ප් - පුටින් හමුවේදී ක්රිමියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවේදී ක්‍රිමියා අර්ධද්වීපය සම
දිල්ලි නුවර එකම පවුලේ 11දෙනකු නිවස තුළ මියගිහින්
ඉන්දියාවේ දිල්ලි නුවර එකම පවුලක 11දෙනකු නිවස තුළ මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය පවසයි. මොවුන් සියළු දෙනාගේම දෑත
ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර පිපිරීමකින් 19 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 19 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බංගලාදේශයේ සංචාරයකට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිතවය.
සුවිසල් සුදු මෝරෙකු ස්පාඤ්ඤයෙන්
වසර 40කට පසු විශාල සුදු මෝරෙකු ස්පාඤ්ඤ මධ්‍යධරණී දූපතක් වන මැජෝකා වලට නුදුරින් දක්නට ලැබුණු බව වාර්තා වේ.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ 12දෙනකුට මරණීය දණ්ඩනය
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබූ 12දෙනකුට වහාම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ඉරාක අගමැති හය
දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ජුලි 27 දා
මෙම සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මස 27වන දින දර්ශනය වන බව නාසා ආයතනය පවසයි.
නයිජීරියාවේ ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් 9 ක් මරුට
නයිජීරියාවේ ලාගෝස් නගරයේ ජනාකීර්ණ විදීයකදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක් ගිනි ගැනීමෙන් නව දෙනකු පමණ මියගොස් ඇතැය
ඇමෙරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට
ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලයක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවා
හයබූසා 2 ශටලය රයුගු වෙත ළඟාවේ
වසර හතරකට පෙර අභ්‍යාවකාශ ගත කෙරුනු හයබූසා 2 නම් ජපන් අභ්‍යවකාශ ශටලය එහි ඉලක්කය වෙත ලඟා වී ඇතැයි පැවසේ.
නයිරෝබි ගින්නකින් 15ක් මරුට -70කට තුවාල
කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයේ වෙළඳපොළක ඇතිවූ ගින්නකින් 15දෙනකු පමණ මියගොස් 70ක් පමණ තුවාල ලබා ඇත. මියගිය අය අතර ද
තායිලන්තායේ ගුහාවක සිරවූ දරුවන් 12දෙනකු සොයා තෙවැනි දිනටත් මෙහෙයුම්
තායිලන්තයේ උතුරුදිග තැම් ලුවෑන්ග් නැන්ග් නොන් ගුහා සංකීර්ණයේ සිරවී සිටින පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක දරුවන් 12දෙන
මාලදිවයින ගන්නා තීරණ ගැන ඕස්ට්‍රේලියාව අවදානයෙන්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිදහස හා සාධාරණ බව යන කරුණු අවතක්සේරුවට ලක් කරමින් මාලදිවයිනේ රජය ගන
ඩොලරය පහත වැටේ
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එරට වෙළෙඳ සහකරුවන් අතර ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා ජපානයේ යෙන් මුදල් ඒකකයකට
ජර්මානු ආර්ථිකයේ නැග්ම අවසන්
ජර්මනියේ ආර්ථික නැගී සිටීම අවසන් බවත් යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියේ ආර්ථික වර්ධන වේගය සාමාන්
ට්‍රම්ප්-කිම් හමුවට සිංගප්පුරු ඩොලර් මිලියන 16.3 ක්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැවැති හමුවට සිංගප්පූරු
කොරියානු යුද්ධයෙන් බෙදුණු පවුල් නැවත එකතු කිරීමට සාකච්ඡා
කොරියානු යුද්ධය නිසා බෙදුණු පවුල් නැවත එකතු කිරීම සඳහා උතුරු සහ දකුණු කොරියානු නායකයෝ අද (22) සාකච්ඡා පැවැත්වූහ. වස
සීෂෙල්ස් දූපතේ ඉන්දීය නාවික කඳවුර ඉදිකිරීමේ යෝජනාව ඉවතට
සීෂෙල්ස් දූපත් ආශ්රිත කොදෙව් දූපතක ඉන්දියානු නාවුක කඳවුරක් ඉදිකිරීමේ යෝජනාව සීෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් අ
යුරෝපා සංගමය ඇමෙරිකා නිෂ්පාදන මත බදු පනවයි
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරුබදුවලට එකට එක කිරීමක් ලෙස යුරෝපා සංගමය අද (22) ඇමෙරිකා නිෂ්පාදන මත සියයට 25ක බද්දක් ප
නවසීලන්ත අගමැතිනිය දියණියකට උපත දෙයි
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩින් ඕක්ලන්ඩ්හිදී අද (21) දියණියකට උපත දුන්නාය. ඒත් සමඟම නවසීලන්ත අගමැතිනිය ධුරයේ සිටි
මිසයිල යුද අභ්‍යාස නතර කිරීමට ජපානය තීරණය කරයි
උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ආරක්ෂා වීම සඳහා වාර්ෂිකව පවත්වන ‘මිසයිල යුද අභ්‍යාස’ නතර කිරීම
කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට
උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ අතුරුදන් වූ පුද්ගලයන් ද ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භස්මාවශේ
ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරකින් 180ක් අතුරුදන්
ඉන්දුනීසියාවේ ජලාශයක සිදු වූ බෝට්ටු අනතුරකින් 180කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට පොලීසිය අද (20) නිවේදනය කළේය.
මැක්රෝන් මාකෙල් යුරෝපා කලාපීය අයවැයකට එකඟවෙති
යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්
චීන ඇමෙරිකා වෙළෙඳ යුද්ධය උග්‍ර වේ
චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා මූල්‍ය වෙළෙඳපොළ රැසක් අද (19) අර්බුදකාරී ත
පොරොන්දුව මතක් කරන්න ඉන්දියානුවා සැතපුම් 838 ක් පයින් යයි
රෝහලක් ඉදිකරන බවට ඉන්දියානු අගමැතිවරයා දුන් පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් එය යලි මතක් කිරීම සඳහා ඉන්දියානුවෙකු
සිරියානු ජනාධිපතිට සහය දැක්වු සටන්කාමීන් 60ක් මරුට
ගුවන් ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ සිටි විදේශීය සටන්කාමීන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා ව
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට තකමාදෝ කුමරිය රුසියාවට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්ව සිටින ජපාන කණ්ඩායම තරග වදිනු නැරඹීම සඳහා එරට තකමාදෝ කුමරිය අද (18) රුසියාවට පැමි
නන්ගාර්හාර්හි කාර් බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නගරයක් වන නන්ගාර්හාර්හි තලේබාන් සහ ඇෆ්ගන් සන්නද්ධ බලකා ඉලක්ක කරගනිමින් එල්ල වූ කාර් බෝම

