(ටෝනි කරුණානායක)
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ දිවුලපිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 08 වෙනිදා දක්වා රදවා තබාගෙන විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසුරිය මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අද (3) අවසර ලබා දුන්නේ ය.
සැකකරුවන් ආඩිඅම්බලම සහ හිනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෝ දෙදෙනකි.