( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරයේ වෙලෙදසකින් ජංගම දුරකතනක් සොරා ගත් තරුණියක අද (28) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.බලන්ගොඩ පින්නවල මාර්ගයේ උඩගම ප්‍රදේශයේ පදිංචි තරුණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම තරුණ විසින් වෙලෙදසලක හිමිකාරියකට අයත් ජංගම දුරකතනක් මෙලෙස සොරකමි කර ඇති අතර එලෙස සොරකම්කල දුරකතනයෙන්ම සිය පෙමිවතාට ඇමතුමක් ලබාගෙන තිබෙි. පසුව පැය කිහිපයකට පසු පෙමිවතා විසින් එම අංකයට නැවත පෙමිවතියට ඇමතුමක් ලබාගෙන ඇත.
එවිට වෙනත් කාන්තාවක් එම දුරකතන අංකයට ප්‍රතිචාර දැක්විම හේතුවෙන් මහත් ප්‍රශ්නයක් ඇති වි තිබෙි.
දුරකතනයහිමි කාන්තාව විසින් තමන්ගේ නැති වු දුරකතනයේ අංකය අවලංගු කර එම අංකයටම නැවත නව සිමි කාඩි පතක් ලබා ගෙන ඇත.
ඒ හේතුවෙන් පෙමිවතා විසින් නැවත පෙමිවතියට ලබා ගත් දුරකතන ඇමතුම නව සිමි කාඩිපත හරහා දුරකතනය හිමි කාන්තාව වෙත ලැබි ඇත.
පසුව කාන්තාව විසින් එම පෙමිවතාගෙන් තොරතුරු විමසා ජංගම දුරකතනය සොරකමි කල තරුණ සොයා ගෙන ඇත. අදාළ සිද්ධිය සමිබන්දයෙන් එම කාන්තාව විසින් බලන්ගොඩ පොලිසිය වෙත කල පැමිණිල්ලක් මත එම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.