විදුලි සැර වැදී අඹුසැමි යුවළක් මරුට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

දොඩංගොඩ නෑහින්න හටංගල ප්‍රදේශයේ අඹුසැමි යුවලක් නිවස තුලදී  විදුලි සැර වැදී මියගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය කියයි .

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 62 සහ 68 පසුවන යුවලකි.