(ප්‍රියානි මංගලිකා )
වයඹ පළාත් ආයෝජන වැඩසටහන් මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වූ තොරතුරු කළමනාකරණ පද්ධතිය නිල වශයෙන් සක්‍රීය කිරීම අද (03) වයඹ පළාත් ආණ්ඩුකාර ඒ .ජේ.එම්.මුසාම්මිල් මහතා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට වයඹ පළාත් සභා නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.