මුගුණමලේ මානම් කැලෑවේ ගින්නක්


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ   ප්‍රාදේශිීය ලේකම් කොටිඨාසයට අයත් කිරිදිගල ග්‍රාම සේවා වසමෙි  මුගුණමලේ   මානමි   කැලැවේ  ⁣අද (19)  ගින්නක් හටගෙන  තිබෙි.

ප්‍රදේශයට  පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද  සුළං හේතුවෙන් මේ  වන විට  ගින්න  මානමි රක්ෂිතය පුරා  පැතිරෙමින්  පවතින  බව  ප්‍රදේශයේ  ජනතාව සදහන් කරති.