සම්පත් ප්‍රියනන්දන සහනාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ මස්සැන්න සහ සමනලවත්ත ප්‍රදේශවලට අද (21) දා සවස ඇදහැලුණු තද වර්ෂාවත් සමග සමනල වත්ත මාර්ගයට ස්ථාන කිහිපයකදි ගසුත් සමග පස්කඳු කඩා වැටී ඇත.
මම් හේතුවෙන් කාණු පද්ධතිය අවහිර වීමත් සමග වැසි ජලය මාර්ගය හරහා ගලා යැමත් හේතුවෙන් මාර්ගයේ ස්ථාන කිහිපයකම මඩ වගුරු බවට පත්ව ඇත.
මාර්ගය වැසි ජලයෙන් ඛාදනය වී යාමත් සමග වාහන ගමනාගමනයටද බාධා ඇති වී තිබේ.