බලංගොඩ ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්


(වයි .ඒ.එස්.විරවංශ )

බළංගොඩ  ප්‍රාදේශීය සහාවෙි  උප  සහාපති  නිහාල්  විජයානන්ද මහතා ප්‍රදේශයේ  මාර්ගයක් සම්බන්ධව කිසියම්  අක්‍රමිකතාවයක් සිදු කර  ඇති  බවට චෝදනා  කිරිමත් සමග සභාවේ  උණුසුම්  තත්ත්වය ක් ඇති විය.

බළංගොඩ ප්‍රදේශීය සහාවෙි මේ  මාසයට  නියමිත මාසික සහා රැස්වීම අද(18)පැවැති අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති විය.

එල්ල කළ එම චෝදනාව සමඟ සහාපති  එම්.එම්. සුනිල්  පේමසිරි මහතා  ඊට  පිලිතුරු දෙමින්  සදහන් කලේ. කිසියම් අක්‍රමිකතා වයක් සිදුවි . ඇත්නම්  ඊට  මුහුණ දිමට තමන් සුදානම්  බවයි

කෙසේවෙතත්  සහාපති වරයා හා උප  සහාපති වරයා  අතර වචන  හුවමාරුව ක් සිදුවියසහාපති වරයා  වෙනුවෙන්  ශිු ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  මන්ත්‍රීවරුද අදහස් දැක්වූහ.උප  සහාපති වරයා  වෙනුවෙන්  එක්සත් ජාතික  පක්ෂයේ  හා ශිු ලංකා  නිදහස්  පක්ෂයේ  මන්ත්‍රීවරු  අදහස් දැක්වු වුහ.