පස් කඳු-ගස් කඩා වැටී කලවාන මතුගම මාර්ගය අවහිර වෙයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
 
කලවාන  ප්‍රදේශයට පවතින වර්ෂාපතනයත් සමඟ කලවාන මතුගම මාර්ගයේ පුංචි සමන් දේවාලය අසල මාර්ගයට පස් කඳු හා ගස් කඩා වැටීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව කලවාන පොලිසිය පවසයි .
 
පවතින වතා වර්ධනයත් සමග පස් කඳු කඩා වැටහීම්  හා නායයෑම් ගස් කඩා වැටීම් සිදුවන  බැවින් ප්‍රවේශමෙන් ගමන් කරන ලෙස කලවාන පොලිසිය ඉල්ලා සිටිති .