නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තරුණයන් 7 ක් අත්අඩංගුවට


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  පොලිස් බල ප්‍රදේශය තුල අද (04) සවස   නිරෝධායන  ඇඳිරිනීතිය කඩකල  තරුණයන්  7 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අවුරුදු  18 -25 අතර වයස්වල පසුවෙන තරුණයන්  හත්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන්ට එරෙහිව ඉදිරි  නිතිමය  පියවර ගැනීමට කටයුතු කරන බව   බලන්ගොඩ පොලිසිය පැවසයි.