ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව


 

 

සමස්ත ලංකා  ව්‍යාපෘති  සහයක  එකමුතුව, සමස්ත ලංකා  විශ්‍රාමිකයන් ගේ  සංගමය, සමස්ත ලංකා  ඩෙංගු මර්ධන  සහයකයින්ගේ  සංගමය   යන  සංගම්වල සාමාජිකයෝ   ජනාධිපති   ලේකම් කාර්යාලය ඉදිරිපිට  මාර්ග  අවහිර කරමින්  විරෝධතාවක නිරතවූහ. 

පොලිස්   නිලධාරින් විසින් උද්ඝෝෂණය  සඳහා  පැමිණි  පිරිස  ජනාධිපති  ලේකම් කාර්යාලය ඉදිරිපිටින්  ඉවත්  කර උද්ඝෝෂණ   සඳහා   වෙන  කළ  ස්ථානය  වෙත  යැවීමට කටයුතු කළේය.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)