ගෑස් කහවත්තට ගෑස් පෙන්වයි


කහවත්තේ ප්‍රදේශයේ දැඩි ගෑස් හිගයක් පවතින බව පාරිභොගිකයෝ පවසති. මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔවුහු කියති. ගෑස් සමාගම්වලින් ඉල්ලුම් කළ ගෑස් නොලැබීම මිට හේතුව බව වෙළෙන්දෝ කියති.