බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කොම්පඤ්ඤ වීදිය වොක්ශෝල් වීදියේ ආසන්නයේ නිවසක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව කියයි.
ගිනි නිවීමේ රථ තුනක් ඒ සදහා පිටත් කර හැරිය බව වැඩිදුරටත් සදහන් කරයි .