උල් පිහියක් රැගෙන බැංකුවකට ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )

වාද්දුව රාජ්‍ය බැංකුවකට උල් පිහියක් රැගෙන ඇතුළු වූ පුද්ගලයෙක් අද (18) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි . 

අත්අඩංගුවට ගත් සැකකරු එහි නිලධාරීනියකට තර්ජනය කළ ඇති බවට ද පොලිසිය සදහන් කරයි .

සැකකරු වාද්දුව පදිංචිකරුවෙකි.