(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කොරෝනා අවදානම් තත්ත්වයක් මතුවීමෙන් උපකාරක පන්ති සහ දහම් පාසල් දෙසතියක කාලයකට අත්හිටුවිමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ .
උත්සව අවස්ථාව ද සිමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරිමට මහජන සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නේය.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත විරසිංහ මහතා අද පැවසුවේ පෙර පාසල් ද තාවකාලිකව නවතා දැමිමටමෙහිදී තීරණය වු බවයි.