( චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු )
අම්බලතොට රොටවල ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි .
ඊයේ (30) රාත්‍රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බවත් පුද්ගල ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ රොටවල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි සනත් එදිරිසූරිය යන අයයි.

