දකුණු පළාත තුළ ගුරුතුලනය ඇති කර ගුරුවරුන් නොමැති පාසල් සඳහා ගුරුවරුන් වහාම ලබාදීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්
ප්‍රාදේශීය පුවත්
මීගමුවේ පෞද්ගලික බස් වර්ජනයක්
මීගමුව නගරයෙන් ගමන් ආරම්භ වන පෞද්ගලික බස් රථ ගමනාගමනයෙන් ඉවත්ව, වර්ජනයක් ආරම්භ කර තිබේ.
රතන හිමිගේ උපවාසයට සහය පළ කර හලාවත විරෝධතා
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගය ඉදිරිපස ආරම්භ කර ඇති උපවාසයට සහය පල කරමින
රතනහිමිට සහය දක්වා තිරප්පනේ අඛණ්ඩ උපවාසයක්
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතනහිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්ව
ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක්
ගාල්ල වක්වැල්ල පාරේ සත් මහල් ගෙඩනැගිල්ලක පහත මාලයේ පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළඳසැලක අද (02)දහවල් ඇතිවු ගින්නකින්
නාඳුනන කාන්තා මළ සිරුරක් මුහුදු වෙරලේ
නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් කොල්ලුපිටිය මුහුදු මාවත මුහුදේ ගල්පර අතර රැදී තිබියදී අද (02) හමුවී ඇතැයි පොලීසිය කි
කැලණිවැලි දුම්රිය මඟේ අනතුරකින් කැබ් රියකට හානි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක කොස්හේන කළුමුතුකැටිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රිය බසය
බදියුදීන්- සාලි- හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා නිහඬ විරෝධතාවයක්
රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මැදිරිගිරිය
හෙරොයින් සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගිරාදුරුකෝට්ට නගරයේ දී හෙරොයින් මිලිග්‍රෑම් 100ක් සමඟ සැකපිට තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පො
යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට
කිලිනොච්චිය මුරුගණ්ඩි මන්සන්ධියේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලිනොච්චිය
බදුල්ල දිස්ත්‍රක්කයට නායයාමේ අවදානමක්
බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් 29000ක් මේ වනවිට නායයාමේ අවදානමට ලක්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති
බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක
වෛද්‍යවරයෙකු විසින් රෝහල් සුළු සේවකයෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් බදුල්ල පළාත් මහ රෝහල
හොලිරූඩ් වත්තේ ගිනි ගත් නිවාස වෙනුවට නව නිවාස දෙන්න පියවර
තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස වෙනුවට නව නිවාස 24 ක් අමාත්‍ය පළනි දිගම්බරන් මහතාගේ කඳුරට නව ගම්මා
බදුල්ල රෝහලටත් මව්වරුන්ගෙන් පැමිණිලි
බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් වෛද්‍යවරයකු සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන් හට දරු
දැරියට අතවර කළ බාප්පා ඇතුළු තරුණයෙක් අත්අඩංගුවට
රත්නපුර ප්‍රදේශයේ පාසල් දැරියක් දුෂණය කළැයි සැකපිට එම දැරියගේ බාප්පා යයි කියන පුද්ගලයකු හා තවත් තරුණයකු වේවැල
කාන්තාවකට සවලකින් පහරදුන් සැරයන්වරයෙක් අත්අඩංගුවට
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් වාද්දුව මැලෑගම ප්‍රදේශයේ කාන්තාවකට සවලකින් පහරදුන් බව කියන පානදුර උතුර පොලිසි
රෝහල් ගොඩනැගිල්ලකට ගිනි තැබූ පිරිසෙන් අයෙක් අත්අඩංගුවට
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඉදිකරගෙන යනු ලබන පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලකට සහ එහි යන්ත්‍ර සූත්‍රවලට ගිනි තබා රුපියල්
විදුලි සැර වැදී ගොවියෙක් මරුට
බැමිණියාගම විජයපුර කුඹුරක වන සතුන්ට අටවා තිබූ විදුලි රැහනකින් විදුලිසැර වැදුණු ගොවියෙකු මියගොස් ඇතැයි වීරවිල
වෛද්‍ය ෂාෆිට එරෙහිව දඹුල්ලේ උද්ඝෝෂණයක්
කුරුණෑගල රෝහලේ සහ දඹුල්ල රෝහලේ සේවය කළ කාලයේදී සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු මව්වරුන්ට දරුවන් පිළිසිඳ ග
බදියුදීන්ට එරෙහිව හික්කඩුවේ විරෝධතාවක්
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබෙන විශ්වාස භංගයට දිනවිමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්
පනංගල වැවේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගනී
බණ්ඩාරවෙල පනංගල වැවේ දියනෑමට ගොස් මියගිය තරුණයාගේ මළ සිරුර අද (31) දහවල් නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් වැව පතු
මීගමු - කොළඹ බස් වර්ජනයක්
කොළඹ - මීගමුව මාර්ග අංක 240 සාමාන්‍ය සේවා පෞද්ගලික බස්රථ හිමියන් අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ගංජා පැළ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට
පස්සර හිගුරුකඩුව, කැලිවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වගා කර තිබූ ගංජා පැළ 10ක් සමඟ නිවසෙහි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත්
කිණිගම වෙළඳසැලක් ගිනිගනී
බණ්ඩාරවෙල කිණිගම වෙළඳසැලක අද (31) අලුයම හදිසියේ ඇතිවූ ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවස
ගසක එල්ලා තිබූ සිරුරක් සොයාගනී
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (31) අලුයම සොයා ගත
මුලතිව් හි රිය අනතුරකින් 7 ක් රෝහලේ
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ළ
දකුණු පළාත් ගුරුවරුන් 92කගේ හදිසි මාරු අවලංගුයි
ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැනි ආකාරයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගුරුවරුන් 92 කට දකුණු පළාත් ආණ්ඩුකාර
අපුර නගරයේදී මෝටර් රියක් ගිනි ගනී
අනුරාධපුර නව නගරයේ බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (30) දහවල් මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට
සබරගමුව සිසුහු පාරට බසිති
මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද , සිබා, එන්එස්බීඑම් කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝ
බණ්ඩාරවෙල වැවක ගිලී තරුණයෙක් අතුරුදන්
බණ්ඩාරවෙල පනංගල වැවේ දිය නෑමට ගිය තරුණයෙකු අද (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.